Sirasa Pitaratin Kopi Karai

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    Sirasa_TV.jpg


    සිරස පිටරටින් හරි කොපි කරල ලංකාවට අලුත් දෙයක් දෙනවා. ආණ්ඩුවෙ චැනල් ඒකෙන් කොපි කරල ඒවම චාටර් විදියට කරනවා.



    311965_2132245138918_1029705657_31997474_253590_n.jpg

     

    nine9

    Banned
    Aug 21, 2011
    60
    2
    0
    copy karath mokada ban.
    Sirasa Lakshapathi wage program ekkata gihin Rs, 10,000k ganne puluwan nam duppath minissun ta ekath loku senasaimak ne.
    :yes:
     

    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    සිරස පිටරට ඒවා කොපි කරනවා..
    අපේ අනිත් ගොයියලා සිරසෙන් කොපි කරනවා..

    අන්තිමට ඔක්කොම කොපි කරලා..

    :yes::yes::D:D
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    එහෙම බලද්දි ඉතින් ලංකාවෙම කියලා මොකෙක්වත් මොකක්වත් කරලා නෑනෙ බං...
    ඔක්කොම කොපි :lol:


    ekath eththa