Nokia N95 8GB mobile එකක් 15000 කට දෙනවා.brand new එකක්.Finland වලින් ගෙන්නුවේ.2 months වලට කලින්. මේකත් එක්ක original data cable එකයි , Original video cable එකයි, Original headset එකයි, Charger එකයි දෙනවා.best condition එකේ තියෙන්නේ phone එක.අඩුම 15 කට තමා. මට money problem එකක් හින්දි මේක විකුනන්න හිතුවේ. 
ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් comment කරන්න

ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් comment කරන්න

Last edited:
