patta![]()
mama meka download karanna kiyala haduwe, kawruwath innawada meka balapu ?
meka hodaida ?


ElaŦĦĔ ƦȆƉǾӾ;10878802 said:Waiting to see DEXTER season 6,starting from Oct 2nd
![]()

good show![]()
mama meka download karanna kiyala haduwe, kawruwath innawada meka balapu ?
meka hodaida ?
good
TOP GEAR !
![]()
meka fatta
good showstart next monthTV series ගැන කතාකරමු....
ඊට කලින් මට කියන්න (Steven Spielberg's Terra Nova Dinosaur) මේක ඇවිත්ද කියල...
![]()

කාලෙකින් ෆෝරම් එකේ දැක්කෙ උඹව

ඔය උඩ තියෙන msg එක දැම්මෙ කවද්ද?GeethQ
මේ මට හොඳ සීරිස් ටිකක් කියපං
24,Prison Break , Robin Hood(BBC), Spellbinder වගේ
මට UCSC ඇවිල්ල උඹෙන්ම ඉල්ලගත්තෑකි
------------------------------
ඉඳල හිටල වත් එළි බහින්නෙ මේ වගේ මොකෙක්ට හරි බණින්න තමා බං![]()

ඔය උඩ තියෙන msg එක දැම්මෙ කවද්ද?

මං ගාව 16GB pen කට්ටක් තිබෙ. මට ගැලපෙන season 2,3 ක් වගේ හොයල තියන්න. මේ ටිකේ exams. යථා කාලයේ තථා යෝගයෙන් මං උඹව contact කරන්නම්මගෙ පෝටබල් එකේ anytime අර මම දාල තියෙන tv shows tika (50 withara) තියෙනව
ඒ පැත්තෙ ආවොත් ගන්න පුළුවන්![]()
