TV shows බලන කට්ටිය සදහා පමණයි !

Sep 1, 2009
2,359
215
0
bigbang_banner.jpg

mekath ela thama:yes:
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ŦĦĔ ƦȆƉǾӾ;10878802 said:
Waiting to see DEXTER season 6,starting from Oct 2nd:yes:;)

Dexter_FirstLook_600110812071729.jpg


Ela :D
l13585228dbfd54e.jpg


mama meka download karanna kiyala haduwe, kawruwath innawada meka balapu ?
meka hodaida ?
good show :yes:

season 3 part 2 coming January 2012

new season ordered (season 4)

good

TOP GEAR !

UK Top gear is good, US top gear is also not that bad

fallingskiesposter021.jpg


meka fatta
:yes: good show

TV series ගැන කතාකරමු....
ඊට කලින් මට කියන්න (Steven Spielberg's Terra Nova Dinosaur) මේක ඇවිත්ද කියල...

terra_nova_pos_toptn.jpg


start next month :D
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    GeethQ

    මේ මට හොඳ සීරිස් ටිකක් කියපං
    24,Prison Break , Robin Hood(BBC), Spellbinder වගේ

    මට UCSC ඇවිල්ල උඹෙන්ම ඉල්ලගත්තෑකි
    ------------------------------

    :P කාලෙකින් ෆෝරම් එකේ දැක්කෙ උඹව


    ඉඳල හිටල වත් එළි බහින්නෙ මේ වගේ මොකෙක්ට හරි බණින්න තමා බං :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    GeethQ

    මේ මට හොඳ සීරිස් ටිකක් කියපං
    24,Prison Break , Robin Hood(BBC), Spellbinder වගේ

    මට UCSC ඇවිල්ල උඹෙන්ම ඉල්ලගත්තෑකි
    ------------------------------




    ඉඳල හිටල වත් එළි බහින්නෙ මේ වගේ මොකෙක්ට හරි බණින්න තමා බං :lol:
    ඔය උඩ තියෙන msg එක දැම්මෙ කවද්ද?

    මගෙ පෝටබල් එකේ anytime අර මම දාල තියෙන tv shows tika (50 withara) තියෙනව
    ඒ පැත්තෙ ආවොත් ගන්න පුළුවන් :yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔය උඩ තියෙන msg එක දැම්මෙ කවද්ද?

    උඩ තියෙන එක තමා මුලින්ම දැම්මෙ. පස්සෙ උඹ මගෙ කලින් post එකට reply කරල තියෙනව දැකලයි මුලින් දාපු එකම edit කරල දැම්මෙ
    post count එක වැඩි වෙනවට මං ආස නැත :P

    මගෙ පෝටබල් එකේ anytime අර මම දාල තියෙන tv shows tika (50 withara) තියෙනව
    ඒ පැත්තෙ ආවොත් ගන්න පුළුවන් :yes:
    මං ගාව 16GB pen කට්ටක් තිබෙ. මට ගැලපෙන season 2,3 ක් වගේ හොයල තියන්න. මේ ටිකේ exams. යථා කාලයේ තථා යෝගයෙන් මං උඹව contact කරන්නම් :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,546
    22,233
    113
    Gotland
    issara nam balapu hodama eka Knight rider.

    a kalema wage Air wolf, Robin hood

    ita passe X-Files, Spell binder, Famous Five

    anthimata hodama eka thama Prison break