වසවැර්ද්දක් මගෙ අතින් උනෙ

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
අනේ මේ දැන් ටිකකට කලින් වුන සිද්දියක් මේක..
මටත් ඒ කුරුළු පැටියව බේරගන්න බැරි වුනානේ...:sorry:
අපේ වත්තෙත් වී කුරුළු කුඩුවක් තිබුන..සතුන්ගෙන් බේරිලා තිබුනේ..
අද එකේ එක පැටියෙක් එයාගේ අම්මයි තාත්තයි එක්ක ඉගිල්ලෙන්න පුරුදුවෙන්න එලියට ඇවිල්ල හිටිය..:love:
මාත් එක දිහා අසාවෙන් බලාගෙන හිටියේ..
කොහෙන්ද ආපු ගොන් අටිකුකුලෙක් ඒ පැටියව ඩහැගෙන ගියා බං..:sorry::sorry::sorry:
මට බේර ගන්න බැරි වුණා..මොන කරන්නද සහෝ..සොභා දහමේ හැටි..අපිට ඕනි විදිහට හැමදේම වෙන්නේ නැනේ..:(
දුකයි ඒ කුරුළු පටියට ලෝකේ දක්කින්න වුනේ නැති හන්ද...:( :sorry:
 
TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඇවිල්ල ඇවිල්ලා කිරිල්ලි ඇවිල්ලා
    ඌ ඉයෙ රැ 11.30 ට විතර ඇවිල්ලා ලු ඊටපස්සෙ තමයි නැන්දා ලයිට් නිවලා තියෙන්නෙ:baffled: මම ගිහින් බලපු වෙලාවෙ ඌ කුඩුවෙ හිටියෙ නැ:oo: මම නිකන් බය උනෙ මු මොන මගුලක ගියාද මන්දා මම බලපු හැම වෙලාවකම කුඩුවෙ හිටියෙ නැ:baffled: මූ මට දඩුවමක් වත් දුන්නද දන්නෙ නැ මම එනකොටම මාරු වෙලා:baffled::angry: :growl:
    මචං මං මේ සැකේට වගේ අහන්නෙ උඹ ඔය කියන්නෙ මොන කිරිල්ලි ගැනද ??:rolleyes::rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අවුල් ගන්න එපා බන්. සමහර විට උඹ බලන හින්දා බයටද දන්නේ නෑ එන්නේ නැත්තේ.. කූඩුවට ළං වෙන්නේ නැතුව ඈතින් ඉන්න..

    Machan mokada une.....Kirilli awada????:confused::confused::confused:
    දැන් නම් දුක් වෙන්න දැයක් නැ පැටියා යහතින්:yes: මම බලන වෙලාවට කුඩුවෙ නැ :angry:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    දැන් නම් දුක් වෙන්න දැයක් නැ පැටියා යහතින්:yes: මම බලන වෙලාවට කුඩුවෙ නැ :angry:

    යහතින් නේ බං..එහෙනම් අවුලක් නැ..:yes: :)
    මං හිතන්නේ උන් උඹව කොමිටලේට අරන්ද කොහෙද..:baffled::eek::rolleyes:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ආහ්හ්හ්...:D ඒත් මං හිතුව:rolleyes::rolleyes:

    හිතුවා...????:rolleyes::rolleyes:

    මොකද්ද උබ හිතුවෙ..??:angry::angry:? කියාන් බාන්ඩ..:angry::angry::angry:

    ආහ් කියාන් බාන්ඩ..:angry::angry::angry:

    මල්ලි මේ :angry::angry: නමිනම් කන්න පුලුවන් එක්කෙනෙකුට විතරයි.:yes::yes::P:P

    මගෙ අහින්සක නමිනම් ගෙඩියට එහෙම හොම්බ කට දාන්න අවොත් :P:P

    හොම්බ ගලෝලා අතට දෙනවා හරිය..??? :angry::angry::angry::angry::frown::frown::frown::frown:

    :lol::lol::lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනේ මේ දැන් ටිකකට කලින් වුන සිද්දියක් මේක..
    මටත් ඒ කුරුළු පැටියව බේරගන්න බැරි වුනානේ...:sorry:
    අපේ වත්තෙත් වී කුරුළු කුඩුවක් තිබුන..සතුන්ගෙන් බේරිලා තිබුනේ..
    අද එකේ එක පැටියෙක් එයාගේ අම්මයි තාත්තයි එක්ක ඉගිල්ලෙන්න පුරුදුවෙන්න එලියට ඇවිල්ල හිටිය..:love:
    මාත් එක දිහා අසාවෙන් බලාගෙන හිටියේ..
    කොහෙන්ද ආපු ගොන් අටිකුකුලෙක් ඒ පැටියව ඩහැගෙන ගියා බං..:sorry::sorry::sorry:
    මට බේර ගන්න බැරි වුණා..මොන කරන්නද සහෝ..සොභා දහමේ හැටි..අපිට ඕනි විදිහට හැමදේම වෙන්නේ නැනේ..:(
    දුකයි ඒ කුරුළු පටියට ලෝකේ දක්කින්න වුනේ නැති හන්ද...:( :sorry:
    අනෙ අපොයී:( අපිට ඔනෙ විදියට හැමදෙයක්ම වෙන්නෙ නැ බන් සමහරවිට ඇටිකුකුලා කුරුලු පැටියව ගෙනියන්න ඇත්තෙත් උන්ගෙ පැටව්න්ගෙ බඩගින්න නිවන්න වෙන්න ඇති:yes: මමත් මාර ආසවෙන් ඔය කුරුලු කුඩුව දිහා බලන් හිටියෙ පැටව් ලොකු වෙලා ඉගිලිලා යනකන් එකයි ටිකක් දුක හිතුනෙ වෙච්ච දෙ ගැන;)
    යහතින් නේ බං..එහෙනම් අවුලක් නැ..:yes: :)
    මං හිතන්නේ උන් උඹව කොමිටලේට අරන්ද කොහෙද..:baffled::eek::rolleyes:
    මම පැටව් බලගන්න නිසා ඌ කොටුවක් වත් පනින්න ගියාද දන්නෙ නැ:baffled: ඔව් බන් මට කුනුහරුපත් කටින් පිට වෙන්න වගෙ :angry:
    ආහ්හ්හ්...:D ඒත් මං හිතුව:rolleyes::rolleyes:
    නැ නැ උබ වැඩිය හිතන්න එපා:P
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අනෙ අපොයී:( අපිට ඔනෙ විදියට හැමදෙයක්ම වෙන්නෙ නැ බන් සමහරවිට ඇටිකුකුලා කුරුලු පැටියව ගෙනියන්න ඇත්තෙත් උන්ගෙ පැටව්න්ගෙ බඩගින්න නිවන්න වෙන්න ඇති:yes: මමත් මාර ආසවෙන් ඔය කුරුලු කුඩුව දිහා බලන් හිටියෙ පැටව් ලොකු වෙලා ඉගිලිලා යනකන් එකයි ටිකක් දුක හිතුනෙ වෙච්ච දෙ ගැන;)

    ඔව් බං සොභ දහම අපිට වෙනස් කරන්න බැනේ..:( :(
    මම පැටව් බලගන්න නිසා ඌ කොටුවක් වත් පනින්න ගියාද දන්නෙ නැ:baffled: ඔව් බන් මට කුනුහරුපත් කටින් පිට වෙන්න වගෙ :angry:

    :lol::lol::lol:
    පිටවෙන්න වගේනම් කමක් නෑ බං..කියන්නනම් එපා...:rolleyes:මන් වගේ පොඩි ළමයි එලකිරියට එනවනේ...:eek::baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ey saho umba nidida?
    නැ බන් අද එලකිරි එකට එන්න ටිකක් පරක්කු උනා:dull:
    Patiyata kanna dela hadanna balapan den.
    :):):)
    එහෙම කරන්න ආමාරුයි මුන්ව:baffled:
    umba owa ganan ganna epa malli :D kirilli hena adambarai wage ekane ewith nette... :angry: thawath kooduwak hadalada danne na magadi set wechcha kurullek ekka ? :P
    bulb ekak dala thiyanna raata.. puluwan nam batekin wage monawa hari kawanna balanna...dan ithin patiyage thaththa umba wage thamai :P
    මම බෙරුනා පැටියගෙ අම්මා කුඩුවට ඇවිල්ලා:) තව ටිකෙන් තනිකඩ මම පියෙක් වෙනවා:baffled:
    සුදු මහත්තයා;10900810 said:
    මචන් අද දවසත් බලල කිරිල්ලි ආවෙ නැත්නම් උඹ කූඩුව ගෙට ගනින්. නැත්නම් පැටිය හීතලට මැරෙයි. උඹ කූඩුව අතින් ඇල්ලුවද ? එහෙම උනානම් කිරිල්ලි එන එකක් නෑ. පැටියට බත් ඇටයක් හරි ඒ වගෙ මොනව හරි කවන්න බලපන්.
    දැන් අවුලක් නැතො :)
    උඹ තාම නිදිද? :eek:
    මොකො යකො මම උදෙ පාන්දර 10ට විතර නැගිට්ටා:dull:
    Kirilli Awada?
    :yes:
    kirilli awadoo???:confused::confused::confused::confused:
    :yes:
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    දුක් වෙන්න එපා බං ඔයිට වැඩිය දේවල් මිනිස්සු අතින් සිද්ද වෙනවා
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දැන් වත් කිරිල්ලි ආවද?? දුක තමා:sorry:

    samahara vita eiii

    මාරයි බන්
    ++++
    :baffled:
    කිරිල්ලි ආවද?:eek:
    දැන් දුක් වෙන්න දෙයක් නැ උන් සාමයෙන් සතුටෙන් කූඩුවෙ ඉන්නවා:)
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හිතුවා...????:rolleyes::rolleyes:

    මොකද්ද උබ හිතුවෙ..??:angry::angry:? කියාන් බාන්ඩ..:angry::angry::angry:

    ආහ් කියාන් බාන්ඩ..:angry::angry::angry:

    මල්ලි මේ :angry::angry: නමිනම් කන්න පුලුවන් එක්කෙනෙකුට විතරයි.:yes::yes::P:P

    මගෙ අහින්සක නමිනම් ගෙඩියට එහෙම හොම්බ කට දාන්න අවොත් :P:P

    හොම්බ ගලෝලා අතට දෙනවා හරිය..??? :angry::angry::angry::angry::frown::frown::frown::frown:

    :lol::lol::lol::lol::lol:
    ඉතිං උඹම කාපං.. මට මොකෝ..:rolleyes::rolleyes: ඔයිට වඩා රස ගල් සියඹලා තියෙනව යකෝ අපෙ ගෙවල් පැත්තෙ.. ඕනි වෙලාවට කඩං කනව:P:P