දුම් වැටි නිසා වසරකට මරණ 20,000
දුම්වැටි භාවිතය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් 20,000 ක් වාර්ෂිකව මිය යන බව අනාවරණ වී තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ දුම්වැටි සහ මද්‍යසාර පිළිබඳ කමිටුව සඳහන් කරන්නේ මධ්‍යසාර භාවිතයෙන් ද වාර්ෂිකව 15,000 ක් මිය යන බවයි. කමිටු ලේකම් වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු පැවසුවේ දුම්වැටි භවිතයෙන් ජනතාව විවිධ ආබාධවලට ද ගොදුරු වන බවය.
ඔහු මෙම කරුණු අනාවරණය කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දීය.

බොන එවුන් පොඩ්ඩක් හිතල බලපල්ල.ඔළු ගෙඩිය ඇතුලෙ මොළ ගෙඩියක් තියෙනවනෙ
!
මේ news එක වැඩක් නැති අය bump එකක්වත් දාල යන්න
!මේ news එක වැඩක් නැති අය bump එකක්වත් දාල යන්න
Last edited:

.