මාරයා_බීම...

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
දුම් වැටි නිසා වසරකට මරණ 20,000



දුම්වැටි භාවිතය හේතුවෙන් ශ‍්‍රී ලාංකිකයන් 20,000 ක් වාර්ෂිකව මිය යන බව අනාවරණ වී තිබේ. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ දුම්වැටි සහ මද්‍යසාර පිළිබඳ කමිටුව සඳහන් කරන්නේ මධ්‍යසාර භාවිතයෙන් ද වාර්ෂිකව 15,000 ක් මිය යන බවයි. කමිටු ලේකම් වෛද්‍ය මනෝජ් ප‍්‍රනාන්දු පැවසුවේ දුම්වැටි භවිතයෙන් ජනතාව විවිධ ආබාධවලට ද ගොදුරු වන බවය.
ඔහු මෙම කරුණු අනාවරණය කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දීය.










බොන එවුන් පොඩ්ඩක් හිතල බලපල්ල.ඔළු ගෙඩිය ඇතුලෙ මොළ ගෙඩියක් තියෙනවනෙ:rolleyes:!




මේ news එක වැඩක් නැති අය bump එකක්වත් දාල යන්න


 
Last edited:

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේක වැදගත් දෙයක් හින්ද බම්ප් එකක්.
    මම නම් බොන එවුන්ට බොන්න එපා කියන්නෙ නැහැ. මොකද කියල වැඩක් නැහැ.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බට ගහන එකෙක් ටොයිලට් එකකට ගියාට පස්සේ ආය වරුවකට ඒ පැත්තේ වෙන එකෙක්ට යන්න බෑ බං:eek:
     
    Last edited:

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    මේක වැදගත් දෙයක් හින්ද බම්ප් එකක්.
    මම නම් බොන එවුන්ට බොන්න එපා කියන්නෙ නැහැ. මොකද කියල වැඩක් නැහැ.

    ඒකෙත් ඇත්තක් තියෙනව මචන්:yes:.බොන එවුන්ම මේක තේරුන් ගන්න ඕනෙ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මැරෙන එක හොඳයි බං..මුන් කරන්නෙ මරාගෙන මැරෙන එකනේ..මහා ලොකුවට මතට තිතක් ද මොකද්ද දාපු දවස් වල බොරුවට මිනිසුන්ව ඇල්ලුවා ප්‍රසිද්ධ ස්ථාන වල සිගරට් බීල. දැන් ආයෙමත් ඔය අපුඋරුවට බොන්නෙ. මෝඩ හරක්.