oka 7001 weni eka.. okata kalin eka thama 7000.. anyway congratz bro !!!me mage 7000 post eka
![]()
Machan Mata supiri belt tikak hoyala Diyanko..adu ganata.Loku Help Ekak.

Machanla... mama me item 1 win kala july 31. August 1st man payment kala.Aug 3 wenida seller ship kala kiyala mark kala... USPS First Class Mail International walin..
Parcel1 New York Walin Aug 7 awit tiyenne. et mata tama parcel1 hambune ne. adata salli gewala maasayak.
Seller dawas 3kata witara kalin contact kalaama ehe post office1ta gihin balannam kiyala kiuwa,but minihagen answer1k ne.
Man dan mokada karanne? refund1k illannada, netnam mokada karanna one kiyanawada???... Plz Help me....![]()

phone eka nam paranai bn. 2007 made ekak. mata nam awul wage 
![]()
Machanla... mama me item 1 win kala july 31. August 1st man payment kala.Aug 3 wenida seller ship kala kiyala mark kala... USPS First Class Mail International walin..
Parcel1 New York Walin Aug 7 awit tiyenne. et mata tama parcel1 hambune ne. adata salli gewala maasayak.
Seller dawas 3kata witara kalin contact kalaama ehe post office1ta gihin balannam kiyala kiuwa,but minihagen answer1k ne.
Man dan mokada karanne? refund1k illannada, netnam mokada karanna one kiyanawada???... Plz Help me....![]()

2 month idalath awe nathnam thota uda balan thamai inna wennethama 25 days ne ban. poddak thawa poddak idala balanna. seller gen reply enakn inna. mama 2months idala thiyenwa phone ekak enakan china walin![]()

me gaming mouse eka hodayi da gathha aya innavada
Price: US $16.88
Shipping: FREE Economy Int'l Shipping
![]()
http://www.ebay.com/itm/260842479138?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649

patta bande ban. matath ganna hithenawa
.. oya gannawa da ?2 month idalath awe nathnam thota uda balan thamai inna wenne
baduwak awe nathnam 1month yanakota sellerta kiyanna
45 days athulatha refund hari mona hari berumak karaganna
mokada 45 days walin passe ebay buyers protection eka iwarai
eta passe kiyanna kenek na ayyo salli kiyala uda balan inna wenne![]()

issella sellerwa contact karannako ayethThanks Machan.. Refund 1k ganna widiha poddak kiyanawada?![]()
thawa masayak une na nedishtv walataMe seen eka ballanna machngla!!
හිතුමතේ චන්ද්රිකා උපකරණ ගෙන්වීම තහනම්
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොරව රූපවාහිනි නාලිකා නැරඹීම සඳහා භාවිත කෙරෙන චන්ද්රිකා ග්රාහක උපකරණ මෙරටට ගෙන්වීම වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
රජයේ අනුමැතිය යටතේ ක්රියාත්මක වන රූපවාහිනි නාලිකා නැරඹීම සඳහා චන්ද්රිකා ග්රාහක උපකරණ මෙරටට ගෙන්වීමට එය ගැටළුවක් නොවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා කියා සිටියා.
රේගු අධ්යක්ෂවරයාට ද මේ පිළිබඳව ලිඛිත දැනුම්දීමක් කර ඇති බව ඔහු කියා සිටි අතර විදේශීය චන්ද්රිකා රූපවාහිනි හරහා රටේ ආරක්ෂාවට යම් තර්ජනයක් ඇතිවිය හැකි බැවින් මෙම තීරණය ගත් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
meka apita wada gath nahane!!
source = http://www.cnews.lk/sinhala/newsview/newsview.php?id=4009&b=1&c=0

අද මම HNB අකවුන්ට් එකක් ඕපන් කලා..කාර්ඩ් එක නම් අද හම්බුනේ නෑ..පින් එක සතියකින් එනව කිව්ව..ඒක ආවම බෑන්ක් එකට එන්න කිව්ව කාර්ඩ් එක ගන්න
ඔව් ඕයි! මමත් අරූ කිව්ව එක අහලා එකවුන්ට් එකක් ඕපන් කලා. කාර්ඩ් එක ගන්න දවස් 8ක් යනවා කිව්වා.

patta bande ban. matath ganna hithenawa
.. oya gannawa da ?