cool ebay gadgets..

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    me mage 7000 post eka :)

    2z856ok.jpg
     
    Sampath87878

    Junior member
  • Sep 22, 2009
    108
    7
    18
    Nittambuwa
    Help...

    $(KGrHqIOKosE4uE7+fq2BOMZZRPz(Q~~0_12.JPG

    Machanla... mama me item 1 win kala july 31. August 1st man payment kala.Aug 3 wenida seller ship kala kiyala mark kala... USPS First Class Mail International walin..

    Parcel1 New York Walin Aug 7 awit tiyenne. et mata tama parcel1 hambune ne. adata salli gewala maasayak.

    Seller dawas 3kata witara kalin contact kalaama ehe post office1ta gihin balannam kiyala kiuwa,but minihagen answer1k ne.

    Man dan mokada karanne? refund1k illannada, netnam mokada karanna one kiyanawada???... Plz Help me....
    :(:(:(:(:(
     
    manjula009

    Well-known member
  • Machanla... mama me item 1 win kala july 31. August 1st man payment kala.Aug 3 wenida seller ship kala kiyala mark kala... USPS First Class Mail International walin..

    Parcel1 New York Walin Aug 7 awit tiyenne. et mata tama parcel1 hambune ne. adata salli gewala maasayak.

    Seller dawas 3kata witara kalin contact kalaama ehe post office1ta gihin balannam kiyala kiuwa,but minihagen answer1k ne.

    Man dan mokada karanne? refund1k illannada, netnam mokada karanna one kiyanawada???... Plz Help me....
    :(:(:(:(:(

    thama 25 days ne ban. poddak thawa poddak idala balanna. seller gen reply enakn inna. mama 2months idala thiyenwa phone ekak enakan china walin :lol:
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Me seen eka ballanna machngla!!
    හිතුමතේ චන්ද්‍රිකා උපකරණ ගෙන්වීම තහනම්

    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොරව රූපවාහිනි නාලිකා නැරඹීම සඳහා භාවිත කෙරෙන චන්ද්‍රිකා ග‍්‍රාහක උපකරණ මෙරටට ගෙන්වීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

    රජයේ අනුමැතිය යටතේ ක‍්‍රියාත්මක වන රූපවාහිනි නාලිකා නැරඹීම සඳහා චන්ද්‍රිකා ග‍්‍රාහක උපකරණ මෙරටට ගෙන්වීමට එය ගැටළුවක් නොවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා කියා සිටියා.

    රේගු අධ්‍යක්‍ෂවරයාට ද මේ පිළිබඳව ලිඛිත දැනුම්දීමක් කර ඇති බව ඔහු කියා සිටි අතර විදේශීය චන්ද්‍රිකා රූපවාහිනි හරහා රටේ ආරක්‍ෂාවට යම් තර්ජනයක් ඇතිවිය හැකි බැවින් මෙම තීරණය ගත් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

    meka apita wada gath nahane!!
    source = http://www.cnews.lk/sinhala/newsview/newsview.php?id=4009&b=1&c=0
     
    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    $(KGrHqIOKosE4uE7+fq2BOMZZRPz(Q~~0_12.JPG

    Machanla... mama me item 1 win kala july 31. August 1st man payment kala.Aug 3 wenida seller ship kala kiyala mark kala... USPS First Class Mail International walin..

    Parcel1 New York Walin Aug 7 awit tiyenne. et mata tama parcel1 hambune ne. adata salli gewala maasayak.

    Seller dawas 3kata witara kalin contact kalaama ehe post office1ta gihin balannam kiyala kiuwa,but minihagen answer1k ne.

    Man dan mokada karanne? refund1k illannada, netnam mokada karanna one kiyanawada???... Plz Help me....
    :(:(:(:(:(

    samanayen first class mail eken nam machan within 16 days valin vitara enava.phone eka custom ekata giyoth nam 20 days valata vada yanava letter ekak enna.:)
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    thama 25 days ne ban. poddak thawa poddak idala balanna. seller gen reply enakn inna. mama 2months idala thiyenwa phone ekak enakan china walin :lol:
    2 month idalath awe nathnam thota uda balan thamai inna wenne :rolleyes:
    baduwak awe nathnam 1month yanakota sellerta kiyanna
    45 days athulatha refund hari mona hari berumak karaganna
    mokada 45 days walin passe ebay buyers protection eka iwarai
    eta passe kiyanna kenek na ayyo salli kiyala uda balan inna wenne :rolleyes:
     
    Sampath87878

    Junior member
  • Sep 22, 2009
    108
    7
    18
    Nittambuwa
    2 month idalath awe nathnam thota uda balan thamai inna wenne :rolleyes:
    baduwak awe nathnam 1month yanakota sellerta kiyanna
    45 days athulatha refund hari mona hari berumak karaganna
    mokada 45 days walin passe ebay buyers protection eka iwarai
    eta passe kiyanna kenek na ayyo salli kiyala uda balan inna wenne :rolleyes:

    Thanks Machan.. Refund 1k ganna widiha poddak kiyanawada? :(:(
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    Me seen eka ballanna machngla!!
    හිතුමතේ චන්ද්‍රිකා උපකරණ ගෙන්වීම තහනම්

    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොරව රූපවාහිනි නාලිකා නැරඹීම සඳහා භාවිත කෙරෙන චන්ද්‍රිකා ග‍්‍රාහක උපකරණ මෙරටට ගෙන්වීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

    රජයේ අනුමැතිය යටතේ ක‍්‍රියාත්මක වන රූපවාහිනි නාලිකා නැරඹීම සඳහා චන්ද්‍රිකා ග‍්‍රාහක උපකරණ මෙරටට ගෙන්වීමට එය ගැටළුවක් නොවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා කියා සිටියා.

    රේගු අධ්‍යක්‍ෂවරයාට ද මේ පිළිබඳව ලිඛිත දැනුම්දීමක් කර ඇති බව ඔහු කියා සිටි අතර විදේශීය චන්ද්‍රිකා රූපවාහිනි හරහා රටේ ආරක්‍ෂාවට යම් තර්ජනයක් ඇතිවිය හැකි බැවින් මෙම තීරණය ගත් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

    meka apita wada gath nahane!!
    source = http://www.cnews.lk/sinhala/newsview/newsview.php?id=4009&b=1&c=0
    dishtv walata :no::no::no::no::angry::angry::angry::baffled::oo:
     
    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    අද මම HNB අකවුන්ට් එකක් ඕපන් කලා..කාර්ඩ් එක නම් අද හම්බුනේ නෑ..පින් එක සතියකින් එනව කිව්ව..ඒක ආවම බෑන්ක් එකට එන්න කිව්ව කාර්ඩ් එක ගන්න
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    අද මම HNB අකවුන්ට් එකක් ඕපන් කලා..කාර්ඩ් එක නම් අද හම්බුනේ නෑ..පින් එක සතියකින් එනව කිව්ව..ඒක ආවම බෑන්ක් එකට එන්න කිව්ව කාර්ඩ් එක ගන්න

    ඔව් ඕයි! මමත් අරූ කිව්ව එක අහලා එකවුන්ට් එකක් ඕපන් කලා. කාර්ඩ් එක ගන්න දවස් 8ක් යනවා කිව්වා.
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    watch

    ලොකුම ලොකු ලියුම් කවරෙක පොඩිම පොඩි item එකක්. :D

    1000444ixo.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.