මගේ ආදර කතාව

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මගේ ආදර කතා


    love-wallpaper.jpg

    1 කොටස

    2008.12.28
    අම්මා උදේන්න ඈවිත් මාව ඈහෑටෙව්වා "කොල්ලෝ අද දහම්පාසල් යන්නේ නෑද්ද?" ඔන්න ඔහොම කියල අම්ම යන්න ගියා
    මාත් සක්කිලිය වගෙ නිදාගන්න එක අත ඈරල ගිහිල්ල මූණ හොදගෙන දහම්පාසල් ඈදුම ඈදගත්තා
    එදා තමයි මම මුලින්ම ආනන්ද දහම්පාසලට ගිය දවස. මමයි අම්මයි දහම්පාසලට යනකොට උදේ රුස්වීම පටන් අරගෙන ඉතින් මොනව කරන්නද ඒක ඉවර වෙනකන්
    අම්මයි,මායි ධර්ම ශාලාවට වෙලා වාඩිවෙලා හිටිය කොහොමින් කොහොමින් හරි රුස්වීමත් ඉවර වෙලා හාමුදුරුවො ආව, ඉතින් අපිත් ගිහිල්ල කතා කරල ලියකියවිලි ඔක්කොම
    සම්පූර්න කරල මාව දහම්පාසලට ඈතුලත් කරා.

    ඊට පස්සෙ මම අච්චු පොතුත් අරගෙන මගෙ පංතියට ගියා. අම්මට සිරි බෑලින්නම් අපේ ඉස්කෝලෙ සෙට් එක තමා ඒ පංතියෙ ඉන්නේ මටත් පට්ටම ෆන් උන් ගිය ගමන් මාවත්
    සෙට්කරගෙන පොඩි කයියකට බෑස්සා
    පීරියඩ් දෙකකට පස්සෙ අපිට විවේක කාලය හම්බඋනා, මම ගෙනියපු බත් එකයි අනිත් එවුන්ගෙ සීනිසම්බල් පාන්, මාලු පාන් වලටයි වගකියල අපි ටික කොහොඹ ගහ යටට වෙලා
    පොඩි පංපෝරියක් ගගහ හිටිය
    මාත් ඉතින් කුකුලානේ..... :rolleyes: මමත් ඔය එහේ මෙහේ බල බල ඉන්නකොට එකපාරටම ලස්සන ඈස් දෙකක් දෑක්ක ඒත් හරියටම හොයාගන්න බෑරි උනේ මගේ කරුමෙට ඒ වෙලාවෙ බෙල් එක ගෑහුව නිසා
    කොහොමින් කොහොමින් හරි දහම්පාසල ඉවර වෙන්නත් ආවා
    අවසාන රුස්වීමට පෝලිං ගෑහිල ඉන්නකොට වාසනාවට වගෙ මම ආයිත් අර ඈස් දෙක දෑක්කා
    මම ශේප් එකේ පොඩි කුකුල් බෑල්මට් එකක් දානකොටම එයා දෑක්කා, කොරන්න දෙයක් නෑතිපාර මම ටිකක් අහිංසක විදියට හිනා උනා
    අම්මෝ.... මාව ගල් ගෑහිල වගේ හිටියෙ ඒත් මෙන්න එයා මාත් එක්ක හිනා උනා :D
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    යකෝ මේක දැන් එපා වෙලා තියෙන්නේ....ගොඩක් එවුන් පටන් ගන්නවා එක එක ආදර කතා කියලා....ඒ වුනාට එකෙක්වත් ඒවා දිගටම දාන් නෑ අඩු ගානේ නැවතුම් සන්ධිස්ථානයකට එනකංවත්....එහෙම දාන්න බැරිනම් නොදා ඉන්ඳපං.....දානවා නම් එකපාර ටිකක් වැඩිපුර ලියලා දාපන්....හුංඩුව හුංඩුව දාන් නැතුව......මේවගේ දේවල් නිසා මේවගේ දාන සිරා ලව් ස්ටෝරියක්වත් කියවන්න හිතෙන් නෑ :Angry:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    යකෝ මේක දැන් එපා වෙලා තියෙන්නේ....ගොඩක් එවුන් පටන් ගන්නවා එක එක ආදර කතා කියලා....ඒ වුනාට එකෙක්වත් ඒවා දිගටම දාන් නෑ අඩු ගානේ නැවතුම් සන්ධිස්ථානයකට එනකංවත්....එහෙම දාන්න බැරිනම් නොදා ඉන්ඳපං.....දානවා නම් එකපාර ටිකක් වැඩිපුර ලියලා දාපන්....හුංඩුව හුංඩුව දාන් නැතුව......මේවගේ දේවල් නිසා මේවගේ දාන සිරා ලව් ස්ටෝරියක්වත් කියවන්න හිතෙන් නෑ :Angry:

    :yes::yes::yes:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    2කොටස

    ඊට පසෙ සතියක මම පංති ගිහිල්ල එනකොට මදුශානි නංගිව හම්බඋනා එයා මගෙ පොඩිකාලෙ ඉදලම හෙන ෆිට් එකක්. මම ශේප් එකෙ ඈහුව කව්ද බන් අර පට්ට ලස්සන සුරංගනාවියක් ඉන්නෙ කියල. ඔන්න ඕක කියපු ගම්න් මේකි කියපි “යකෝ උබත් ඒපාර ඒ අහිංසක කෙල්ලට ඉන්න දෙන්නෙ නෑද්ද අහුවෙන අහුවෙන එකා කොටන්න එන්නෙ එකම පදුරටනෙ කියල”
    ඉතින්මම ඈහුව ඈයි කියල පස්සෙ මදුශානි නංගිය මට හිමීට විස්තරේ කිව්වා. එයාට සහන් කියල දහම්පාසලෙම කොල්ලෙක් try කරනව කියල එතින් මම ඈහුව එයා ඒ කොල්ලට කෑමතිද කියල ඒක මම දන්නේ නෑ උබම අහල බලපන් කියල කියල මදුශානි නංගි යන්න ගියා..
    සහන් ගෑන පොඩි වෛරයකුත් හිතේ තියාගෙන මමත් ගෙදර ගියා…

    සතියක් පුරාවට පෙරුම් පුරල ඉරිද දවසත් ආව.
    වෙනදට කවදාවත් ඉරිදට උදෙන් නෑගිට්න්නෙ නෑති මම එදා 5ට නෑගිටල ලෑස්ති වෙලා වේලාසනින්ම පන්සලට ගියා..
    මට ගියපු ගමන් අපෙ පංතියෙ කොල්ලෝ ටික පොඩි ආරන්චියක් කිව්වා. දහම්පාසලට අලුතෙන්ශිෂ්‍යනායකයො ඉල්ලුම් කරන්න දාල තියෙනව අපි හෑමෝම ඉල්ලනව උබත් ඉල්ලල බලපන් කියල මට උන් ටික කිව්ව.
    මාත් ඉතින් ජොලියටත් එක්ක ඉල්ලනව කියල හිතාගෙන ඉල්ලුම්පත්‍රය ලියාගන්න හිතල office එක ලගට යනකොට අර මම දෑකපු ලස්සනම ලස්සන සුරංගනාවි එතන එදන් application එක ලියාගන්නව. මම ඒක දෑකල දුර තියලම නෑවතුනා. පොඩ්ඩක් පරක්කු වෙලා යනව කියල හිතාගෙන මම කොඩිකනු පෑත්තට වෙලා හිටිය.
    මෙන්න එයා අරක ලියාගෙන මේ පෑත්තට එනව වගේ..
    මට ඒතකොටම ගණදෙවි නුවන පහල උනා.. මම බයෙන් වගෙ එයා ලගට ගිහිල්ල කිව්ව නංගි පොඩි උදව්වක් කරන්න පුලුවන්ද කියල. එයාත් බෑ නොකිය හා කියල කිව්ව
    මම එයාට කිව්ව මගේ අකුරු පොඩ්ඩක් විතර කෑතයි එකනිසා ඔයාට පුලුවන්ද මටත් එක්ක එකක් ලියන්න කියල.  එතකොට එයා හා කියල කිව්ව මටත් ෆුල් ෆන් එක.
    එදා තමයි මම එයා එක්ක මුලින්ම කතා කරේ.:yes:
    උනාට මම ගොඩක් බයේ හිටියෙ
    :eek:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    යකෝ මේක දැන් එපා වෙලා තියෙන්නේ....ගොඩක් එවුන් පටන් ගන්නවා එක එක ආදර කතා කියලා....ඒ වුනාට එකෙක්වත් ඒවා දිගටම දාන් නෑ අඩු ගානේ නැවතුම් සන්ධිස්ථානයකට එනකංවත්....එහෙම දාන්න බැරිනම් නොදා ඉන්ඳපං.....දානවා නම් එකපාර ටිකක් වැඩිපුර ලියලා දාපන්....හුංඩුව හුංඩුව දාන් නැතුව......මේවගේ දේවල් නිසා මේවගේ දාන සිරා ලව් ස්ටෝරියක්වත් කියවන්න හිතෙන් නෑ :Angry:
    :yes:
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    ඊට පස්සෙ මොකද උනේ දන්නවද ඔයා;)?? (නංගි මට ලව් මම නංගිට ලව්ද?:love::P:rofl:?)