Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මටත් වෙලා තියෙනවා මචන් , ඔය වගේ සීන් එකක් කව්ද මගෙ ඇදලග ඉන්නව කියල හොදට තේරෙනවා , ඊලගට මගෙ ඇග උඩ වගේ , සමහර වෙලාවට මාව ඇදෙන් බිමට දාන්න උත්සහ කරනවා, හීනෙකුත් නෙමේ , හැබැහිනුත් නෙමේ , ඒත් වට පිටාවේ ශබ්ද , පාරේ වාහන සද්ධ හොදට ඇහෙනවා , පේනවා වට පිටාව , හැබැයි හෙල්ලෙන්න කරන්න බෑ , ඉස්සර මාසයක් පුරා දැක්ක මාව ඇදෙන් බිමට අදින්න හදනවාවගේ , දැන්නම් නෑ වගේ

    hm mara seen thamai wenne ha
     

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මචෝ ඕකට කියන්නෙ ..
    අසීමිත නිදිමත..
    දැන් ටිකක් නිදිමරන එක අඩු කරන්න..
    මහ රෑ වෙනකම් ඇහැරගෙන ඉන්න එපා..
    ඕක සාමාන්‍ය දෙයක් බය වෙන්න එපා..
    හොල්මන් කියල දෙයක් මේ ලෝකෙ නැහැ ඒව තියෙන්නෙ අපේ හිත් වල..
    ඔයාගෙ හිට ඔයාටම හොල්මන් කරනවා..
    එළ නේ ..:P

    අපිට නොපෙනෙන බලවේග මේ ලෝකේ ඕනි තරම් තියෙනවා යාලුවා..මට එහෙම අත්දැකීමක් තියෙන නිසයි මම කියන්නේ...ඒත් මේ අපේ මල්බබාට නම් මොකක් පෙනුනද දන්නේ ඌම තමා..
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    :-)

    ආහ් මචන්,,ඕක නෝමල් එකක් බන්..
    ගොඩාක් නිදි මරල එහෙම ඉන්නව නම් සමහර වෙලාවට ඡායාවල් වගේ පේන අවස්ථා තියෙනවා බන්..
    මමත් රෑට ගොඩක් නිදිමත වෙලාවට කාමරේ පාඩම් කරන්නෙ.සාලෙට යන්නෙ නෑ..සාලේ ලොකු නිසා අනන් මනන් පේන්න තියෙන ඉඩ වැඩියි..

    කෝකටත් පරිස්සමෙන්..හොරෙක්'ද දන්නෙත් නෑ..
    බය වෙන්න නම් එපා..හොල්මන් සීන් නෑ බන් දැන් ලෝකෙ..
    උන්ට ඉන්න ඉඩ නෑ මේ නාගරීකරණය නිසා..

    ඉන්නවද දන්නෙ නෑ..මටනම් සෙට් වෙලා නෑ තාම
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    බබා මොකද්ද හරියටම දැක්කෙ කියන්න මෙතන ඉන්න කාටවත් හරියටම බැරි වෙයි ... හොඳම දේ රෑ නිදි නොමර ඉන්න එක .... විශේෂයෙන් මොනිටර් එක දිහා බලා නොගෙන ඉන්න එක,ඒ කියන්නෙ කෙලින් ආලෝක ධාරවක් දිහා වැඩි වෙලාවක් බලාගෙන ඉඳලා ආපහු වෙන පැත්තක් බැලුවම එක එක පාට පාට විකාර පේනවා තමයි ....:yes:.
     
    Status
    Not open for further replies.