ඒ වගේ කතා හදන්න අමාරුයි බං episode හැම එකක්ම connected තනි කතාවක් නෙ තියෙන්නෙ. අනික ඌට භූත powers එහෙමත් නෑ නෙ
සිරා බං.ඒක හෙන realistic කතාවක් බං..

ඒත් ඒ ගතිය හිරෙන් පැන්නයින් පස්සෙ නැතුව ගියා වගේ..

ඔන්න X files වගේ අගක් මුලක් නැති ,
නොවෙන්න බැරි දේකුත් නැති
එකක් නං episode ඕනෙ තරම් හදතෑකි
බලපං smallville එහෙම
එක් එක දවසට එක එක ක්රිප්ටොනයිට් භූතයො.![]()
එක්ස් ෆයිල්ස් නන් ඒ කාලෙ හැටියට හෙන මැජික් බං අපිට..දැන් බැලුවාම නන් හිනාත් යනව...

ඒ වගේ කතා හදන්න අමාරුයි බං episode හැම එකක්ම connected තනි කතාවක් නෙ තියෙන්නෙ. අනික ඌට භූත powers එහෙමත් නෑ නෙ