TV shows බලන කට්ටිය සදහා පමණයි !

Sep 1, 2009
2,359
215
0
:yes: ඒ වගේ කතා හදන්න අමාරුයි බං episode හැම එකක්ම connected තනි කතාවක් නෙ තියෙන්නෙ. අනික ඌට භූත powers එහෙමත් නෑ නෙ


සිරා බං.ඒක හෙන realistic කතාවක් බං..:)
ඒත් ඒ ගතිය හිරෙන් පැන්නයින් පස්සෙ නැතුව ගියා වගේ..:no:


ඔන්න X files වගේ අගක් මුලක් නැති ,
නොවෙන්න බැරි දේකුත් නැති
එකක් නං episode ඕනෙ තරම් හදතෑකි

බලපං smallville එහෙම
එක් එක දවසට එක එක ක්‍රිප්ටොනයිට් භූතයො. :lol:

එක්ස් ෆයිල්ස් නන් ඒ කාලෙ හැටියට හෙන මැජික් බං අපිට..දැන් බැලුවාම නන් හිනාත් යනව...:lol:
 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    :yes: ඒ වගේ කතා හදන්න අමාරුයි බං episode හැම එකක්ම connected තනි කතාවක් නෙ තියෙන්නෙ. අනික ඌට භූත powers එහෙමත් නෑ නෙ
    මචෝ connecting ගැන කියන එකක් නැහැ උබ ඔක්කොම බැලුවනම්
    මට උබට පැහැදිලි කරන්න බැහැ
    බලන කට්ටිය ඉන්න හින්ද
    පලවෙනි Epi: එකේ පලවෙනි විනාඩි කීපය කතාවෙ
    අවසාන Epi: එකේ අවසන් විනාඩි කීපයේදී ආපහු එනව
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ŦĦĔ ƦȆƉǾӾ;10924757 said:
    step by step ඒක තාම යනවද බං:rofl:

    ලංකාවේ දැන් තහනම් නේ බං..ප්‍රොක්සියක් දාල බලා ගන්න කැන්..හැබැයි හිමීට ස්ටෝරියක් යන එකක්ම බලපන් :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    PB, S1 බැලුව... 24 නම් බලල නෑ බං..මේක මේ ගහ කොල එක්ක බැදිච්ච කතාවක් නේ බං..ලොකේශන්ස් උනත් මාර ලස්සනයි..මං ඉතිං පරිසර හිතකාමියානේ...

    උඹ බලල තියන්වද 1001 ‍රැය අරාබි නිසොල්ලාසය..ඉස්සරම රූපවාහිනීයෙද කොහෙද ගියා.

    නෑ බං බලා නොමැත :no:


    උබ mystery වලට ආස නැද්ද බන්


    ඕනෙ එකකට මං ආසයි ප්‍රායොගික නම්.
    1මැරිච්ච උං ආපහු එන ඒවා අත්භූත ගස් ගල් මුල් හොයාගෙන යන ඒවට මං සාමාන්‍යෙන් ආස නෑ

    නමුත් Avatar, Stargate වල වගේ ඒවයෙ මචං කොච්චර ෆැන්ටසි තිබ්බත් හොඳ තේරුමක් තියෙනවා :yes:



    මොකක්ද ඒ episode එක
    ඒ කිව්වෙ ?


    ŦĦĔ ƦȆƉǾӾ;10924734 said:
    සිරා බං.ඒක හෙන realistic කතාවක් බං..:)
    ඒත් ඒ ගතිය හිරෙන් පැන්නයින් පස්සෙ නැතුව ගියා වගේ..:no:

    :yes:

    එක්ස් ෆයිල්ස් නන් ඒ කාලෙ හැටියට හෙන මැජික් බං අපිට..දැන් බැලුවාම නන් හිනාත් යනව...:lol:

    එකෙන්ම බං :lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    me thread eka arak gatta deyya ehema innawada :lol:
    :no::no:
    ----------------
    BTW මේ ටිකෙ බලන්නෙ Spellbinder
    ඔය හැම season එකක්ම යටයි ඒකට:cool:

    රියානා ,කැත්‍රිනා:love:

    Season 02 එකේ කෙනත් හොඳයි
     
    Last edited:

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මචෝ connecting ගැන කියන එකක් නැහැ උබ ඔක්කොම බැලුවනම්
    මට උබට පැහැදිලි කරන්න බැහැ
    බලන කට්ටිය ඉන්න හින්ද
    පලවෙනි Epi: එකේ පලවෙනි විනාඩි කීපය කතාවෙ
    අවසාන Epi: එකේ අවසන් විනාඩි කීපයේදී ආපහු එනව

    කතාව මුල ඉන්දනම බලන්න ඕන..මාත් මුලින්ම හි‍ටුවේ බෝරින් කියල බං..
    (මේ මං පොඩ්ඩක් කැපෙනව.. ඉවර කරල එන්නම් :පී)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අඩෝ මේ අද්ද පරණ සීරිස් අල්ලන් මරාගන්න හදන්නෙ අළුතෙන් ආපු ඒව ගැන කතා කරපල්ලකො :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බැලුවොත් ඇත්තං තෝ මෙතනනෙ බන් :P

    Previous post edited

    අඩෝ මේ අද්ද පරණ සීරිස් අල්ලන් මරාගන්න හදන්නෙ අළුතෙන් ආපු ඒව ගැන කතා කරපල්ලකො :P

    අළුත් කතා මට එච්චර අල්ලන්නෙ නෑ බං
    Game of Thrones :no:
    Walking Dead :no:


    මට ආයෙ Robo Cop බලන්න ඕනෙ :(
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    :no::no:
    ----------------
    BTW මේ ටිකෙ බලන්නෙ Spellbinder
    ඔය හැම season එකක්ම යටයි ඒකට:cool:

    රියානා ,කැත්‍රිනා:love:

    Season 02 එකේ කෙනත් හොඳයි

    පිස්සු හැදිල හිටියෙ එකට
    Spellbinder කියද්දි මතකෙට එන එව කියන්න
    ගියොත් පොලීසි යන්න වෙනව :yes::shocked:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    අඩෝ මේ අද්ද පරණ සීරිස් අල්ලන් මරාගන්න හදන්නෙ අළුතෙන් ආපු ඒව ගැන කතා කරපල්ලකො :P

    කියපන්කො ඉතින් මොකක් හරි ගැන
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Previous post edited



    අළුත් කතා මට එච්චර අල්ලන්නෙ නෑ බං
    Game of Thrones :no:
    Walking Dead :no:


    මට ආයෙ Robo Cop බලන්න ඕනෙ :(
    අපොයි ඒ මොන *** ද :P අළුත් කිව්වට Lost , PB එහෙම ඉවර උනාට ප්අස්සෙ 2009 න් විතර පස්සෙ ආපුව :D
    ගොඩක් තියෙනව ඉතින්
    මම නම් ගොඩක් ඒව බලල තියෙනව 50 විතර
    එක එක්කෙනාගෙ රසවින්දනය වෙනයි නෙ මට හොද එක උඹට හොද නෑ :D
    මම නම් ගොඩක් ඒරියා වල ශෝස් බලනව :D කෝ මෙතන ඉන්න උන් තනි අතේ ඇගිලි ගානටවත් ශෝස් බලල නෑ නෙ පොර ටෝක් දුන්නට :P
    අමාරුවෙන් හරි එක එක ඒව බලල ටෙස්ට් කරල බලන්න ඕනෙ තමන්ට ෆිට් වෙන ඒව :)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :no::no:
    ----------------
    BTW මේ ටිකෙ බලන්නෙ Spellbinder
    ඔය හැම season එකක්ම යටයි ඒකට:cool:

    රියානා ,කැත්‍රිනා:love:

    Season 02 එකේ කෙනත් හොඳයි
    :) ඒක නම් සිරාම සීරිස් එකක් බන් :) තාමත් ආසයි
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කෝ මෙතන ඉන්න උන් තනි අතේ ඇගිලි ගානටවත් ශෝස් බලල නෑ නෙ පොර ටෝක් දුන්නට :P
    අමාරුවෙන් හරි එක එක ඒව බලල ටෙස්ට් කරල බලන්න ඕනෙ තමන්ට ෆිට් වෙන ඒව :)

    :oo::oo::rofl::lol: