ඊට බරපතලයිඅයි උඹල පාස්වර්ඩ් දාගෙනද ඉන්නේ?
mac filtering system
if you wanna bypass it , u hv to spoof ur mac with already registered one to get access

ඊට බරපතලයිඅයි උඹල පාස්වර්ඩ් දාගෙනද ඉන්නේ?

connection eka upgrade koralaඋඹ හිතුවද මම කන්නෙ බොන්නෙ ඉගෙනගන්නෙ නෑ කියල
අමාරුවෙන් හරි බලල ටෙස්ට් කරන්න කියල මම අදහස් කරේ ඕව බාන එක , හෙන ගිගා ගනන් නෙ
මට ඒකට හරි පහසු ක්‍රමයක් තිය්නව කැම්පස් එකේ පැයකට ගිගා 4 බාන්න පුළුවන් අපිට වයිෆයි තියෙන නිසා , ඉතින් බානව බානව බලනව![]()

Currently Watching,
Covert Affairs
X-files (again)
Haven
ThunderCats
Autumn in My Heart (a korean drama series)
Breaking Bad
පළවෙනි එකයි දෙවෙනි episode එකේ බාගෙකුයි ගෙන ගේමක් දීල බැලුවා
අතෑරල දැම්මෙමි

ŦĦĔ ƦȆƉǾӾ;10931418 said:ටිකක් බෝරින් තමා..
මං නන් දැන් සීසන් 2 බලන්නෙ...
Walter කාරයගෙ ඇක්ටින් හිංදම බැලෙනව...![]()

උඹ Dexter බලපං. මට ඒක අප්පිරිය උනත් සිරා season එකක්





numb3rs Tv show එක ඉවර වෙන්න කලින් cancel ද![]()

Haven balana kattiya aduine ban
eka hodida