ඒකෙ අර හොරෙක් ඉන්නෙ මිනිස්සුන්ව කෑල්ලෙන් කෑල්ල කපල ලේ ටික අයින් කරල කෑලි තියල යන :S
මට ඒකෙන්ම එපා උනා
අනික ඔය හොරාව සීසන් ගානක් යනකං අල්ලගන්නෙ නැති වෙයි
ඉවරයක් නැති කතා බලන්න ඕනෙ නෑ මට![]()

ŦĦĔ ƦȆƉǾӾ;10932032 said:ඕකනෙ කියන්නෙ උබ නිරීක්ශන වලට ඉස්සෙල්ලා නිගමන වලට බහිනවනෙ...
කැම්පස් එකේ science නෙ කරන්නෙ...
පලවෙනි සීසන් එක යන්නෙ ඌව අල්ලන එක...මට නන් හොදම සීසන් 3යි 4යි...![]()

නෑ බං මං ඒක නවත්තපු එකම හේතුව අප්පිරිය හින්ද තමා :S
මම ආස නැති උනත් ඒ series එකේ දොසක් කියන්න බෑ
හැබැයි X files එක්ක නං සදා flower
අනික මම ආස හැම episode එකක්ම connected කතාවකට
Prison Break ,Avatar වල එහෙම season 1 එකේ ඒව හිටං Season 3 එකට ගානට set වෙන්නෙ ?
අන්න ඒ වගේ කලින් ඉඳන්ම Season එක ඉවරයක් කරන්න plan කරපු Robin Hood (BBC) වගේ Series වලට තමා මම ආස![]()

..හැම සීසන් එකක්ම ඊලග එකට සම්බන්දයි..උඩින් බලන්න බෑ...

ŦĦĔ ƦȆƉǾӾ;10932095 said:ඉතින් මේකත් එහෙම තමා බං..බලන්නෙ නැතුව කොහොමද කියන්නෙ..හැම සීසන් එකක්ම ඊලග එකට සම්බන්දයි..උඩින් බලන්න බෑ...
මමත් Dexter බලන්න කලින් හිතන් හිටියේ ලෝකෙ තියන හොදම tv series එක PB කියල...පස්සෙ තමයි වැටහුනෙ...
මං කියනවට එක සීසන් එකක් ඉවර කරපන්....![]()
)
නෑ මචං PB එකේ හැම episode එකක් ම සෙට් වෙනවනෙ ?
ම්ම්ම්ම්ම් :S හරි මං ගීතාගෙන් ඉල්ලගෙන බලන්නම්.
(ගීතා කියන්නෙ මගෙ ගමේ කෙල්ල නෙවෙයි geethq)
ඒ උනාට ඒකෙ ලස්සන කෙල්ලෙක් වත් නෑ නෙ බං
බලප්ං රොබින් හුඩ්, ප්රිසන් බ්රේක් , mentalist එහෙම![]()
...හැබයි කට තමා
...
ŦĦĔ ƦȆƉǾӾ;10932179 said:ඇයි බං අර ඩෙබ්-රා අක්කියා ඉන්නේ...ලස්සන නැති උනත් මොකක් හරි ගතියක් තියනව ඒකිගෙ...හැබයි කට තමා
...
දන්නවද..Dexterයි උගෙ නංගියි(Debra) ඇත්ත ජීවිතේ Husband & Wifeලු..incest වගේද මංද![]()

Game of Throne is My Favorite

ŦĦĔ ƦȆƉǾӾ;10932032 said:ඕකනෙ කියන්නෙ උබ නිරීක්ශන වලට ඉස්සෙල්ලා නිගමන වලට බහිනවනෙ...
කැම්පස් එකේ science නෙ කරන්නෙ...
පලවෙනි සීසන් එක යන්නෙ ඌව අල්ලන එක...මට නන් හොදම සීසන් 3යි 4යි...![]()

lolමංද බං මං බලපු episode දෙකේ නං පාරෙවත් ලස්සන කෙල්ලෙක් යන්නෙ නෑ
උඹ කියන්නෙ අර පොලිස් කෙල්ලද ?![]()
නෑ මචං PB එකේ හැම episode එකක් ම සෙට් වෙනවනෙ ?
ම්ම්ම්ම්ම් :S හරි මං ගීතාගෙන් ඉල්ලගෙන බලන්නම්.
(ගීතා කියන්නෙ මගෙ ගමේ කෙල්ල නෙවෙයි geethq)
ඒ උනාට ඒකෙ ලස්සන කෙල්ලෙක් වත් නෑ නෙ බං
බලප්ං රොබින් හුඩ්, ප්රිසන් බ්රේක් , mentalist එහෙම![]()

ඒ උනාට ඒකෙ ලස්සන කෙල්ලෙක් වත් නෑ නෙ බං
බලප්ං රොබින් හුඩ්, ප්රිසන් බ්රේක් , mentalist එහෙම![]()

The X-files, Prison Break, IT Crowd, Big Bang Theory, Game of Thrones, Legend of the Seeker