මචන්ලා.....
මම Canon PowerShot SX30 IS කෑමරාවක් ගන්න යන්නේ, කෑමරා ගෑන ගොඩක් දන්න අය ඉන්න නිසා තමයි මම මේ නූල දාන්නේ.
මට දෑනගන්න ඕනෙ මේ කෑමරාව හොදද කියල විතරයි

මෙන්න මේක තමා කෑමරාව.
වෑඩි විස්තර මෙන්න මේ ලින්ක් එකෙන්
http://usa.canon.com/cusa/consumer/products/cameras/digital_cameras/powershot_sx30_is#Overview