හොද Flash එකක් ගහලවත් බෑරිද?මගෙ ගාවත් ඉස්සර එකක් තිබුනා (දැන් නම් තියෙන්නෙ 1100d එකක්)...හැබැයි එකම අවුල low light captures ටිකක් චාටර්....

හොද Flash එකක් ගහලවත් බෑරිද?මගෙ ගාවත් ඉස්සර එකක් තිබුනා (දැන් නම් තියෙන්නෙ 1100d එකක්)...හැබැයි එකම අවුල low light captures ටිකක් චාටර්....

හොද Flash එකක් ගහලවත් බෑරිද?![]()

....අනිත් පොඩිම පොඩි අවුල තමයි විඩියෝ රෙකෝඩ් කරන කොට සූම් කලොත් ලෙන්ස් එක මූව් වෙන සද්දෙත් විඩියෝ එකෙ රෙකෝඩ් වෙනවා(වෙන කැමරාවලට සාපේක්ශව සද්දෙ වැඩියී) ...හැබැයි ඉතින් ෆොටෝ කොලිටි එකෙන් නම් මචන් සුපිරි කැම් එක(With DIGIC 4 PROCESSOR) ...
.ෆොටෝ කොලිටි එක හොදනම් ඒ හොදටම ඈති බන්මම හිතන්නෙ නැහැ....අනිත් පොඩිම පොඩි අවුල තමයි විඩියෝ රෙකෝඩ් කරන කොට සූම් කලොත් ලෙන්ස් එක මූව් වෙන සද්දෙත් විඩියෝ එකෙ රෙකෝඩ් වෙනවා(වෙන කැමරාවලට සාපේක්ශව සද්දෙ වැඩියී) ...හැබැයි ඉතින් ෆොටෝ කොලිටි එකෙන් නම් මචන් සුපිරි කැම් එක(With DIGIC 4 PROCESSOR) ...
HOW EVER IM SURE ....you won't regret it ...