කෑමරා....

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මචන්ලා.....
    මම Canon PowerShot SX30 IS කෑමරාවක් ගන්න යන්නේ, කෑමරා ගෑන ගොඩක් දන්න අය ඉන්න නිසා තමයි මම මේ නූල දාන්නේ. :)
    මට දෑනගන්න ඕනෙ මේ කෑමරාව හොදද කියල විතරයි :confused:

    මෙන්න මේක තමා කෑමරාව.

    sx30_3q_large.jpg
    sx30_back_large.jpg
    sx30_front_large.jpg

    වෑඩි විස්තර මෙන්න මේ ලින්ක් එකෙන්
    http://usa.canon.com/cusa/consumer/products/cameras/digital_cameras/powershot_sx30_is#Overview
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Math gaththa machan....
    Elakiri cam eka... zoooming nam uparimai... kochchara zooom wunath image stabilizer eka niyameta weda....
    baya nathuwa ganin...
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Ow machan lankawe cannon dealer gen... metropolitan eken... ara bambalapitiye thiyenne....
    @N4U25; Mama machan mage sony cybershot eka madi nisa thamai meka gaththe.... dan mata sony cyber shot eka wikunaganna baruwa inne...
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    Ow machan lankawe cannon dealer gen... metropolitan eken... ara bambalapitiye thiyenne....
    @N4U25; Mama machan mage sony cybershot eka madi nisa thamai meka gaththe.... dan mata sony cyber shot eka wikunaganna baruwa inne...

    මම ගන්නෙ ලංකාවෙන් නෙමෙයි බන් ජපානෙන්
    උබට කීයක් ගියාද මේක ගන්න?
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Kohen gaththath ekai ban... made in japan nam echcharai blanna ona... man mehen gaththe godak hadissiyen gaththa nisa... japan wlain aduwata genna ganna puluwan wei... mata nam 60k giya...but its really worth the money...
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මගෙ ගාවත් ඉස්සර එකක් තිබුනා (දැන් නම් තියෙන්නෙ 1100d එකක්)...හැබැයි එකම අවුල low light captures ටිකක් චාටර්....