mama inne NZ wala oya collage eke nam nemei. eth oya collage eke lankawe aya danata 50k innawalu. eke inna mage yaluwek mata kiwwe.
Thanks macho okatath yanna idea ekak tynw balanna.But oken dunnaguide book ekak tyanawa.eke okkoma details tika tynawa
mama inne NZ wala oya collage eke nam nemei. eth oya collage eke lankawe aya danata 50k innawalu. eke inna mage yaluwek mata kiwwe.
මචන් මමත් Newzealand යන්න සිහින මවාගෙන හිටපු පොරක් තමා...! පස්සේ තීරණය කරා යන්නේ නැ කියල..
මම දාපු ත්රෙඩ් එක පොඩ්ඩක් බලපන්කෝ...!
http://www.elakiri.com/forum/showthread.php?t=1104220

ඇයි යන්නේ නැ කියලා තිරණය කලේ?![]()
studies වලට සහ living වලට කියාපු රට නමුත්, ඉපයීම් අතින් පොඩ්ඩක් අවුල්...!