NEW ZEALAND EDUCATION WALATA YANNA INNA AYA ENNAAKO

utah007

Member
Mar 15, 2009
744
2
0

Thanks macho okatath yanna idea ekak tynw balanna.But oken dunnaguide book ekak tyanawa.eke okkoma details tika tynawa
mama inne NZ wala oya collage eke nam nemei. eth oya collage eke lankawe aya danata 50k innawalu. eke inna mage yaluwek mata kiwwe.
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113


    මචන් මමත් Newzealand යන්න සිහින මවාගෙන හිටපු පොරක් තමා...! පස්සේ තීරණය කරා යන්නේ නැ කියල..
    මම දාපු ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපන්කෝ...!
    http://www.elakiri.com/forum/showthread.php?t=1104220

    ඇයි යන්නේ නැ කියලා තිරණය කලේ? :oo: