ලිංගික ගැටළු

එලෙකිරියේ ගොඩක් අය එක එක ජාතියේ ලිංගික ගැටළු එළකිරියේ යාලුවන්ගෙන් අහල විසදුම් හොයනවනේ....
සමහර එවුන් දුරදිග නොබලා කෙල්ලත් එක්ක එකතු වෙලා මෙතන ඇවිත් අඩනවා.....

ඊයේ රෑ TV එකේ ගිය වැඩසටහනක අපි හැමෝටම වැදගත් දෙයක් ගියා. එකේ කිව්ව happylife කියන project එකෙන් නොමිලේ ඕනෑම ලිංගික ගැටලුවකට උත්තර දෙනවා.
ඔන්න එකේ link එක....

http://www.happylife.lk/

මේක ප්‍රශ්න අහන අයගේ පෞද්ගලිකත්වය රකිනවලු....:rolleyes::rolleyes:

අනිත් අයටත් බලාගන්න bump එකක් දාලම යන්න....:lol:
වටිනවා කියල හිතෙනවා නම් මටත් rep ++
වලින් සලකලම යන්න....:):)
 
Last edited:

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    thanksyou.gif
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    කෑප්ටන් Jack Sparrow;10942104 said:
    na.... wada.... firefox walin try karanna....

    :dull:
    FireFox thama..Chrome ekenuth balauwa..wada na ne..mage awulak da manda..:baffled: