මාර කටිටියක් තමයි ඉන්නෙ තෙඩි එක කිවද්දි මාර ආතල්
ගෙන්න්නෙ සෙකන් හැන්ඩිලු - අලුත් ඒවා ගන්න සල්ලි නැ නේ.අපි ක්ෆීර් එකක් ගත්තත් ගන්නෙ පරන ඒවා ඒත් ඒවගෙ වරදක් නැ. දැක්කනෙ කොටින්ට දුන්න ගේම් ඒ වගේ තමයි.
නතර කරල තියෙද්දි තටු හෙල්ලෙනවලු- තටු හෙල්ලෙන්නෙ නැතුව ඔවට උඩට පාතට ගන්ඩ බැනේ බර්නුලි මුලදර්මය තමයි කියන්ඩ තියෙන්නෙ වෙලාවක් නැ ඒකට.
යද්දි ආගම සිහිවෙනවලු -කොචිචර හොදද අනික ගොඩක් මිහින් ලංකාවල යන්නෙ අපේ සිධිදස්ථාන බලන්ඩ යන දුප්පත් මිනිස්සුනෙ එකේ වරදක් නැ
හා







