මචන්ලා උදව්වක් ඕනා

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මචන්ලා උදව්වක් ඕනා

    2010 දී දෙවැනි වතාවට සාමාන්‍ය පෙළ කලානම් ඒ විභාගයේ ප්‍රතිඵල බලන්නේ මොන වෙබ් පිටුවෙන්ද ළමයිනේ ... දන්නවනම් කියන්නකෝ :D :rolleyes:


    රියටම කියනවනම් ..........................පරණ ප්‍රතිඵල බලන්නේ කොහොමද ????
     
    Last edited: