කුමාර456ගේ 4 5 වෙලා.... (හතර පහ වෙලා)

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර456ගේ 4 5 වෙලා.... (හතර පහ වෙලා)

    කුමාර456ගේ (එනම් මගේ) රෙප් පවර් එක අද එළඹුන සුබ මොහොතෙන් 4 5 වෙලා....
    ඉතින් මට මගේ එලකිරි වැඩ වලට රෙප් ඇඩ් කරපු:P කපපු :eek:හැමෝටම ගොඩක් ස්තූතියි..

    වරෙල්ලා මාත් එක්ක කේක් කෑල්ලක් කන්න..


    BlackForestCake.gif

    5 6 (පය හය වෙන්නත්) ඉක්මනටම බලාපොරොත්තු වෙනවා උඹලගේ සහයෝගයෙන්...
     
    එලකිරි යාලුවා මෙන්න ගලයගෙන්
    උණුසුම් සුබ පැතුමක්,
    හොද ත‍්‍රෙඩ් දාන්න යාලුවා,
    මම රෙප් සබ්ජෙක්ට් එක වැඩිය එලවන් නෑ..
    කේක් කෑල්ලනම් මාර රසයි මචන්,
    කෑල්ලක් ඔතලා දියන් ඩොටිට අරන් යන්න
    Barney-Rubble-the-flintstones-8644180-278-295.gif

     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    1192458.jpg

    මගෙන් උනුසුම් සුබ පැතුම් කුමාර :yes::D;)
    දිගටම එලකිරි එකත් එක්ක ඉන්න
    මෙගෙත් අද කොටු 5 වුනා:P:P
     
    Last edited:

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    අම්මට සිරි එල ආ...

    කුමාර අයිය තමයි මට එළකිරියේ හම්බ වෙච්ච පලවෙනි යාළුවා... :yes::yes::yes:

    හිත හොඳ කොල්ලෙක්... අවංක යාලුවෙක්... එල පොරක්... :yes:

    තව තවත් එළකිරියේ අපිත් එක්ක සතුට බෙදා ගන්න , හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න , පිස්සු කෙලින්න, උඹට වාසනාව ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචෝ.... :D:D:D:D
     
    Last edited:

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    කෝ වැඩි වෙලාද කියල හරියටම චෙක් කරන්න දීපන් බලන්න රෙප් පාරක්... :P

    කවුද දන්නේ කෙප්පයක්ද කියල... :P:sorry:;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගල්පාත මහත්තයා;10972830 said:
    එලකිරි යාලුවා මෙන්න ගලයගෙන්
    උණුසුම් සුබ පැතුමක්,
    හොද ත‍්‍රෙඩ් දාන්න යාලුවා,
    මම රෙප් සබ්ජෙක්ට් එක වැඩිය එලවන් නෑ..
    කේක් කෑල්ලනම් මාර රසයි මචන්,
    කෑල්ලක් ඔතලා දියන් ඩොටිට අරන් යන්න
    Barney-Rubble-the-flintstones-8644180-278-295.gif


    කෑල්ලට දෙකක්ම දෙන්නන්කෝ.:shocked::shocked:.(මම කිව්වේ එක කේක් කෑල්ලට කේක් කෑලි 2ත්ම දෙන්නන්කො කියල) නැතුව උඹේ ඩොටීට කෑල්ල කිව්ව නෙමෙයි හරියැ..
    chocolate_cake_recipe-6078.jpg
    chocolate_cake_recipe-6078.jpg
     
    • Like
    Reactions: ransing

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අම්මට සිරි එල ආ...
    කුමාර අයිය තමයි මට එළකිරියේ හම්බ වෙච්ච පලවෙනි යාළුවා... :yes::yes::yes:
    හිත හොඳ කොල්ලෙක්... අවංක යාලුවෙක්... එල පොරක්... :yes:
    තව තවත් එළකිරියේ අපිත් එක්ක සතුට බෙදා ගන්න , හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න , පිස්සු කෙලින්න, උඹට වාසනාව ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචෝ.... :D:D:D:D

    කෝ වැඩි වෙලාද කියල හරියටම චෙක් කරන්න දීපන් බලන්න රෙප් පාරක්... :P
    කවුද දන්නේ කෙප්පයක්ද කියල... :P:sorry:;)

    උඹටත් එහෙනන් පැනපු ගමන් ඉස්සෙල්ලම දෙන්නද -5ක් චෙක් කරන්න?? :shocked::shocked:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kamu kamu,... :P:P


    උණුසුම් සුබ පැතුම්!!! :)

    Congrats Machan..... :)
    ඔහොම යමු .

    elaaaaaaaaaaaaaa check karandda ata +5 diyan balanda

    හිම කුමාරි;10972868 said:
    නියමනේ.... සුබපැතුම්!! :)
    කමු කමු එහෙනං... ම්ම්ම් රසයි ඈ...

    OYA ANAM MANAM WADAK NAHA
    MEKATA PAHAK DIYAN MAGULAK KATHA KARANNE NATHIWA



    CONGRAAAAAAAAATZ YALUWA KEEP POSTING

    thama mage 4i :(

    අම්මෝ කුමාරයව පිච්චෙයි,.. :lol::lol:


    ගල්පාත මහත්තයා;10972894 said:


    හැමෝටම ගොඩක් ස්තූතියි..