කුමාර456ගේ 4 5 වෙලා.... (හතර පහ වෙලා)

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව්
    කරුමෙට එකකුසේ සහෝදරයොනේ:(
    අපි වගේ සහෝදරයා ලබන්න තොපි පින් කරල තියෙනවා..:yes::yes:

    කවුද සමනළ :frown: කියපං බලන්න :angry:
    කුමා අයියේ මෙන්න මූ මට සමනළලු

    අපේ කූලට බනින්න අපා හරියැ..එයා පව්ව්

    කලිසම අස්සෙත් ඇස් තියෙනවද බං?:shocked::shocked::P
    :yes::yes: තුන්වෙනි ඇස

    කූලා මං කිව්වා එක පාරක් දැන්:frown::frown::frown:

    එයා පව්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමායි සුදු පූසයි මෙහෙ වර :frown:

    ඇයි ඩෝ..ගේමටද එන්න කියන්නේ.. වලිනන් වලි..
    පූසව එවනව වලියට..මම පොඩ්ඩක් හදිස්සියකට එලියට යනවා..
    පස්සෙ එන්නන්
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0

    නැගල??? තොපිට හැම එකක්ම කුනුහරප..තොපේ වල් හිත..
    මම කිව්වෙ වැඩි වෙලා කියල..නැගිල්ලක් ගැන නෙමෙයි..:angry::angry:
    අරව ආවා..එලකිරි..:D

    අනේ කුමාර අන්කල් තරහ අවසර මං කිව්වේ නොහොබිනා හිතකින් නෙමෙයි...:sorry::no:
    උඹ තම නොහොබිනා බැල්මක් දාල තියෙන්නේ...:frown:
    අරව ආවනේ එහෙනම් එල...:)
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    එන්න එපා කුමා අයියට හින්ට් දාන්න හරිද :frown:

    ඇයි උඹ මොකෝ...:frown:
    හින්ට් දැම්මම මට මොටෝ කොරන්නේ...:sorry:

    ඒ කියන්නේ උඹත් කුමාර අන්කල්ගේ..:shocked::baffled::oo::eek::dull:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ඇයි ඩෝ..ගේමටද එන්න කියන්නේ.. වලිනන් වලි..
    පූසව එවනව වලියට..මම පොඩ්ඩක් හදිස්සියකට එලියට යනවා..
    පස්සෙ එන්නන්

    දැන් වෙලාව කියාද..:eek:
    ඔය යන්නේනම්....:nerd::shocked: