එන්න පොටෝ බලන්න!!!!!!
යාලුවනේ මං හිතුව ඔයාලට අද වැදගත් වෙන පරිගණක වැඩසටනක් ගැන විස්තර ටිකක් කියන්න හිතුවා
සමහර අය නං මේ ගැන දන්නවත් ඇති
එත් නොදන්නා අයටත් දැනගන්න දාන්න හිතුවා
. මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි picasa. මේක පොටෝ විවර් වර්ගයට අයත් වැඩසටහනක් මේක නිර්මාණය කරලා තියෙන්නේ ගූගල් සමාගම විසින්
. ඒත් වර්තමානයේ අපි ගොඩක් පාවිච්චි කරන්නේ වින්ඩෝස් පොටෝ ඇන්ඩ් ෆැක්ස් විවර් කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ
. ඒත් ඔයගොල්ලන්ටත් මේ නොමිලේ දෙන වැඩසටහන පාවිච්චි කරන්න පුළුවන් වෙනසකටත් එක්ක. මෙහි අලුත්ම සංස්කරණය නිර්මාණය කරලා තියෙන්නේ වින්ඩෝස් 7 කියන මෙහෙයුම් පද්ධතියට අනුකුල වෙන විදියට. ඒත් වින්ඩෝස් xp/ 2000 පාවිච්චි කරන අයටත් මේක වෙබ් අඩවියෙන් Download කරගෙන පාවිච්චි කරන්න පුළුවන්.
picasa
windows pictures and fax viewer
ඔය කට්ටියට මෙන්න මේ වෙබ් අඩවියට ගිහිල්ල මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්
http://picasa.google.com/

Last edited: