එන්න පොටෝ බලන්න!!!!!!

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
එන්න පොටෝ බලන්න!!!!!!

යාලුවනේ මං හිතුව ඔයාලට අද වැදගත් වෙන පරිගණක වැඩසටනක් ගැන විස්තර ටිකක් කියන්න හිතුවා :D සමහර අය නං මේ ගැන දන්නවත් ඇති :rolleyes: එත් නොදන්නා අයටත් දැනගන්න දාන්න හිතුවා:rofl:. මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි picasa. මේක පොටෝ විවර් වර්ගයට අයත් වැඩසටහනක් මේක නිර්මාණය කරලා තියෙන්නේ ගූගල් සමාගම විසින්:yes: . ඒත් වර්තමානයේ අපි ගොඩක් පාවිච්චි කරන්නේ වින්ඩෝස් පොටෝ ඇන්ඩ් ෆැක්ස් විවර් කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ;). ඒත් ඔයගොල්ලන්ටත් මේ නොමිලේ දෙන වැඩසටහන පාවිච්චි කරන්න පුළුවන් වෙනසකටත් එක්ක. මෙහි අලුත්ම සංස්කරණය නිර්මාණය කරලා තියෙන්නේ වින්ඩෝස් 7 කියන මෙහෙයුම් පද්ධතියට අනුකුල වෙන විදියට. ඒත් වින්ඩෝස් xp/ 2000 පාවිච්චි කරන අයටත් මේක වෙබ් අඩවියෙන් Download කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. :)

picasa-logo.jpg

picasa

unledbmpo.jpg


windows pictures and fax viewer

winxp_fax_viewer.gif



ඔය කට්ටියට මෙන්න මේ වෙබ් අඩවියට ගිහිල්ල මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්

http://picasa.google.com/
 
Last edited: