+++ Help ekak (පුලුවන් කෙනෙක් උදව් කරන්න)+++

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    +++ Help ekak (පුලුවන් කෙනෙක් උදව් කරන්න)+++

    අපි එලකිරි එකේ බලන ලිපියක්...සම්පුර්න පෙජ් එකම capture කරලා තියාගන්න පුලුවන් විදියක් තියෙනවද? ඔෆ් ලයින් ඉන්න වෙලවක බලන්න පුලුවන් විදියකට... දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න:nerd:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    NIKANMA SAVE KALATA OFFLINE BALANNA BAHANE BAN...NET NATI PC EKAK BALANNA BAHANE BAN...:eek: PULUWANDA? MAMA TRAY KALA BAHA..EHEMA
    පුළුවන් බං
    ෆයිල් දෙකක් සේව් වෙනවා
    ෆයර්ෆොක්ස් ඩොකියුමන්ට් එකකුයි
    අනිත් ඩේටා තියෙන ෆෝල්ඩර් එකකුයි
    ඒ දෙකම එක ලග තියෙන්න ඕනි
    ෆයර්ෆොක්ස් ඩොකියුමන්ට් එක ඩබල් ක්ලික් කරලා ඕනිම මැෂීන් එකක ඕපන් කරගන්න පුළුවන්
    (නෙට් තියෙන හරි නැති හරි)
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පුළුවන් බං
    ෆයිල් දෙකක් සේව් වෙනවා
    ෆයර්ෆොක්ස් ඩොකියුමන්ට් එකකුයි
    අනිත් ඩේටා තියෙන ෆෝල්ඩර් එකකුයි
    ඒ දෙකම එක ලග තියෙන්න ඕනි
    ෆයර්ෆොක්ස් ඩොකියුමන්ට් එක ඩබල් ක්ලික් කරලා ඕනිම මැෂීන් එකක ඕපන් කරගන්න පුළුවන්
    (නෙට් තියෙන හරි නැති හරි)


    එල කොල්ලේක්නේ...:yes: ආග්...සොරි..සොරි එල පුසෙක්නේ..ට්‍ර්යි කරල බලන්නම් මචො..ස්තුති:yes: