තරු කිරණ ජ්‍යෝතිෂ මෘදුකාග

Dhanu12345

Active member
  • Aug 25, 2011
    428
    107
    43
    තරු කිරණ ජ්‍යෝතිෂ මෘදුකාග

    තරු කිරණට කළ හැකි දේ
    තරු කිරණ වසර 4කට අධික කාලයක සිට ප්‍රවීන ජෝතිෂ වේදීන්ගේ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකාවේ අති විශීෂ්ඨ සිංහල ජෝතිෂ මෘදුකාංගය කි.


    තරුකිරණ මෘදුකාංගය මගින් ඔබට ලභාගත හැකි දත්ත.
    පංචාංගය,
    භාව කේන්දරය (ශ්‍රීපති/ප්ලැසිඩස්),
    ක්‍රිශ්ණ මූර්ති පද්ධතිය හා ක්‍රිශ්ණ මූර්ති ප්‍රශ්ණ කේන්දර (1-249),
    ග්‍රහ දෘෂ්ටි, රාශි දෘෂ්ටි, ග්‍රහ යෝග, අස්ත ග්‍රහයන් ආදිය,
    තත්කාල හා ගෝචර කේන්දර සටහන්,
    උච්ච සතුරු මිතුරු නීචාදී ග්‍රහ බල හා බාල කුමාර තරුණ වෘධ ආදීය,
    උප ග්‍රහයන් (ගුලික,මාන්දි,කෝදණ්ඩ...,ධූම, ව්‍යාපත,ඉන්ද්‍රචාප,පරිවේශ ආදී),
    විශේෂ ලග්න (භාව හෝරා ඝටී විඝටී ප්‍රාන පාද ශ්‍රී ඉන්දු ආදී ලග්න),
    විශේෂ ස්ඵුට (ප්‍රාණස්ඵුට, දේහස්ඵුට, මෘත්‍යස්ඵුට, ත්‍රී ස්ඵුට ආදී),
    සවජ්තෝබද්‍ර චක්‍රය, සුදර්ශන් චක්‍රය, සූර්ය චක්‍රය, බි්‍රන්ගු චක්‍රය, ගුරු චක්‍රය,
    දශා (යෝගිනී/විම්ශෝත්තරී දශා දේහ අන්තර් දශා දක්වා) ,
    නැකැත් තාර, ඒරාෂ්ඨක, වේද හා විපරීත වේද,
    වර්ග කේන්දර,
    යෝග, ආරූඩ පාද, අරගලා, චර කාරකත්ව, සහම, අෂ්ඨක වර්ග,
    සායන / නිරායන සඵුට සහ තවත් විශේෂ අංග සමූහයක්.


    Mata meka hoyala dennako....
    puluwan nam link ekak hoyagaththoth mata ewanna.....


    plz.... mama meka godak kaleka idan hoyanawa. danata tiyena hodama sinhala horoscope balana softwear eka.....


    oyalata link ekak hambunoth matath ewanna..........
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    screen1.png
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    මෙම මෘදුකාංගය නිර්මාණය කළේ මමයි. එය නොමිලේ ලබා ගත නොහැක.

    ඇත්තද? උඹ සේරම සල්ලි වලට ගන්නවා ඇති නෙ?:lol:
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    නෑ බන් ඌ තමයි හදල තියෙන්නේ... :yes:

    උගේ නම දසුන් සමීර.. :yes:

    මම ඇහුවෙ බන්, ඌ කිසිම සොෆ්ට්වෙයා එකක් ක්‍රැක් දාලා හොර කොපි පාවිච්චි කරන් නැද්ද කියලා.. ඌ හොර ක්‍රැක් දා ගෙන අපිට විකුණන්න කතා කරනවා:P
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    මම ඇහුවෙ බන්, ඌ කිසිම සොෆ්ට්වෙයා එකක් ක්‍රැක් දාලා හොර කොපි පාවිච්චි කරන් නැද්ද කියලා.. ඌ හොර ක්‍රැක් දා ගෙන අපිට විකුණන්න කතා කරනවා:P

    :P
     

    SDasun

    Junior member
  • Jan 1, 2007
    75
    7
    8
    40
    මොරටුව
    ස්තූතියි යාලුවා. මේ ත්‍රෙඩ් එක වෙළඳ ප්‍රචාරයක් විදියට පේනවනම් කරුණා කරලා මේ ත්‍රෙඩ් එක ඉවත් කරන්න. නැවතත් ස්තූතියි!