හරි වැරැද්ද සහ ගෑණු පිරිමි

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
ekagai kiyala kiyamukoo..:confused: habai kello hithanne, kollek nikan kathaa karath u eyath ekka set wenna enawa kiyala:shocked:.....ethin hena loku scene danawa........ehema baladdi ethin kello thamai, minissunta hariyata salakanna danne naththeee.......:yes:

Apo na saho. Mama inne kollo 90% k inna campus ekaka. Ehema kollek katha kala gaman hithuwoth hari wade ne wenne. Apitath godak honda yaluwo innawa pirimi lamai. Ehema hithana aya inne poddai. :)

දැන් කාලේ නම කොල්ලෝ විතරක් නෙමේ කෙල්ලෝ දාගෙන පුරසාරම් දොඩවන්නේ,අනන්තවත් කෙල්ලෝ ඉන්නව කොල්ලෝනව කඩේ යවන උන ගෙන එක එක වාසි ගන්න ආශ්‍රය කරන....
ඔය දෙපාර්ශ්වයටම එක දෙයක් අන්තිමේදී පොදු වෙනෙවා එක තමා කොට්ටෝරුවා කොට කොට ගීහින් අන්තිමට හොට පැටලෙනවා...ජන්මෙට වඩා පුරුද්ද ලොකු වෙනවනේ ඉතින් බැන්දට පස්සෙත් පරණ කරපු දේවල් වලට ආයෙත් යොමුවෙනවා...
ඔතනදි අහිංසක කෙල්ලෝ විතරක් නෙමෙයි අහිංසක කොල්ලෝත් ඉන්නවා,අන්තිමේදී අරවගේ කෙල්ලෙකුට මට්ටු උනාම උන නිකන් නාස්ති වෙනවා..,කෙල්ල බුට්‌ තියලා ගියාම වහ බොන, කෝච්චියට පයින් කොල්ලෝ අනන්තවත් ඉන්නේ...මාත් එක්ක එකට යුනියේ හිටපු හොදට ඉගන ගත්ත කොල්ලෙක් අන්තිමේදී ඔය වගේ සිද්දියකින් ජිවිතේ කාලකන්නි කර ගත්තා..ඉතින් නනංගියෝ ඕකට පිරිමි විතරක් නරකයි කියන එකට මම එකග නෑ...තනි අතින් අප්පුඩි ගහන්න බෑ නේ.
බැන්දට පස්සේ එක්කෙනෙක් දලා ගියොත් වැඩියෙන් අසරණ වෙන්නේ ගෑනුද එහෙම නැත්නම් පිරිමිද කියන එක නෙමෙයි වැදගත් දෙකෙන් කොක උනත් වැඩියෙන් අසරණ වෙන්නේ ළමයි.....
බුදු දහමේ කියනවා වගේ හොද දේවල් කරන කොට ඒ පුරුදු සසර පුරාවටම යනවා වගේ අපි අන්නුන්ට කරදරයක් නැතුව,මොලේ පාවිචි කරලා ජිවත් වෙනවා නම් ඔය වගේ දේවල් වෙන්නේ නෑ කියලයි මම හිතන්නේ.....

Apo eka aththa. Ehema degollama innawa. Meka damme pirimi witharak narakai kiyanna nam nevei. Me dawaswala thibuna samahara gon thread dakalai meka liwwe.

මම reply කරේ එක කරුණකට විතරයි.ඒ කෙල්ලෙක් කොල්ලෝ ගොඩක් එක්ක යාලු උනාම එයාට බඩුව කියන එකටයි කොල්ලෙක් කෙල්ලෝ ගොඩක් එක්ක යාලු උනාම කොල්ලා වැඩ්ඩා වෙන එක ගැන විතරයි මම මගේ අදහස් ප්‍රකාශ කරේ.:)

හැබයි බූට් තියන එක ගැන මම අදහස් ප්‍රකාශ කරේ නෑ.ඒක ඉතින් කරපු හේතුව,පුද්ගලයා ඔය ගොඩක් කරුණු මත බලපානවා.මම කිව්වේ නෑ girls ට අසාධාරණ විදියට සලකන එක හොඳයි කියල.මම කිව්වේ gril කෙනෙක් උනාම තමන්ගේ ගෞරවය තියා ගෙන ඉන්න කියල විතරයි.මොකද කෙල්ලෙක් fun එකට කොල්ලෝ එක්ක යාලු උනොත් එයාට ඉතින් බඳින්න ගියාම ප්‍රශ්න එනවා.නමුත් කොල්ලෙක්ට එහෙම case එකක් නෑ.:)

Math kiwwe samaharu ehema hithagena inna eka gana thamai. Mage adahasa chater wada karana kawruwath waddek wenneth na, ehema katha kiyana, ehema wada karana katawath anunge honda naraka hoyanna aithyakuth na kiyalai. Waradda kawuru kalath waradiy. Ewa karanne chater aya. Me thread eka damme ehema ewa ganai.
 
Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Apo na saho. Mama inne kollo 90% k inna campus ekaka. Ehema kollek katha kala gaman hithuwoth hari wade ne wenne. Apitath godak honda yaluwo innawa pirimi lamai. Ehema hithana aya inne poddai. :)

    Apo eka aththa. Ehema degollama innawa. Meka damme pirimi witharak narakai kiyanna nam nevei. Me dawaswala thibuna samahara gon thread dakalai meka liwwe.

    Math kiwwe samaharu ehema hithagena inna eka gana thamai. Mage adahasa chater wada karana kawruwath waddek wenneth na, ehema katha kiyana, ehema wada karana katawath anunge honda naraka hoyanna aithyakuth na kiyalai. Waradda kawuru kalath waradiy. Ewa karanne chater aya. Me thread eka damme ehema ewa ganai.

    ඉතින් හලෝ ඒ කොල්ලොත් ත්‍රෙඩ් දාලා තිබ්බේ ඒ වගේ චාටර් කෙල්ලෝ ගැන තමයි.ඉතින් එතකොට ඒකේ වැරැද්දක් නෑනේ.

    ඔයා මම මේ අහන ප්‍රශ්නයට උත්තර දෙන්නකෝ.කෙල්ලෙක් යාලු කර ගන්න එක අමාරු වැඩක් ද ලේසි වැඩක් ද.මම අහ්න්නෙ පොදුවේ ගත්තම.
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    mama me mole thiyena kellekwa dakkamada koheda?????
    පුලුවන් නම් මේක කියවල කවුරුහරි හොඳ දෙයක් ජීවිතේට ගන්න. අපි හැමෝම මිනිස්සු. තමන්ට වෙනවට අකමැති දෙයක් වෙන කෙනෙකුට කරන්න එපා. ඒ වගේම තමන්ගෙ ආරක්ෂාව තමන් බලාගන්න.
    menna meka thamai watinne nangi thanx rep +

    බොහොම ස්තූතියි සහෝ... අපි පුලුවන් තරම් කාටවත් කරදරයක් නොවෙන විදියට ඉන්න බලන්න ඕන නෙ.. :):)

    atta atta katawa....sahathika atta....

    anika eaka deyak tiyenawa.........kello godak ohoma hitanne nee.....

    godak kelloi kolloi hitanne...instant athal eaka gena thamai......

    oyawage hitana aya inne godak aduwen..........

    :):):):):):):):):):):)

    අද කාලෙ ගොඩක් අය හිතන්න පුරුදු වෙලා නෑ නෙ.. ඔහේ යන අතට යනවා. හරයක් ඇති මිනිහෙක් වෙලා ඉන්න ටික කාලෙ ඉන්න බලන්නෙ නෑ. :yes::yes::yes:

    බොහොම ස්තූතියි සහෝ..

    එක අතකින් බෑලුවාම මේ කතාවත් ඈත්ත තමයි.... :love::dull:

    බොහොම ස්තූතියි කමෙන්ට් එකට.. :):)

    මෙ කතාව සහතික ඇත්ත.....

    මට කෙල්ලෙක් නැ....එක්කෙනෙක් ඔනෙ.....එකො එපා

    බොහොම ස්තූතියි සහෝ..
    හරි වෙලාවට හරි කෙනා ලැබෙයි.. :):):)

    thanks for commenting... :):):)

    kolla dala giyada oyage

    අපි හොඳට ඉන්නවා. බයවෙන්න එපා ඔයා..:lol::lol::lol::lol: ඒක මේකට අදාල වෙන්නෙ කොහොමද? Reading comprehension අවුල් වගේ...:lol::lol::lol:

    ඉතින් හලෝ ඒ කොල්ලොත් ත්‍රෙඩ් දාලා තිබ්බේ ඒ වගේ චාටර් කෙල්ලෝ ගැන තමයි.ඉතින් එතකොට ඒකේ වැරැද්දක් නෑනේ.

    ඔයා මම මේ අහන ප්‍රශ්නයට උත්තර දෙන්නකෝ.කෙල්ලෙක් යාලු කර ගන්න එක අමාරු වැඩක් ද ලේසි වැඩක් ද.මම අහ්න්නෙ පොදුවේ ගත්තම.

    ඔන්න ඔයා පටලවාගෙන. මම දැම්මෙ චාටර් කෙල්ලො ගැන දාන ත්‍රෙඩ් ගැන නෙවෙයි. කෙල්ලො චාටර් කියලා කියවන අයම කෙල්ලො දෙතුන් දෙනා එක්ක යාලු වෙලා ඉන්න ඒව ගැන, කෙල්ලො රූම් වලට අරන් යන ඒව ගැන, බඳින්නෙ නැතුව ෆන් එකට කෙල්ලො තියාගෙන ඉන්න ඒව ගැන ත්‍රෙඩ් දානවා. එහෙම තමන් වැරැදි කර කර අනික් අයට බනින එකේ hypocrisy එක ගැනයි මේ ලිව්වෙ. එතන වැරැද්දක් තියෙනවා. තමන් හොඳ කෙනෙක් නම් තමයි අනික් අයගෙන් හොඳ බලාපොරොත්තු වෙන්න අයිතියක් තියෙන්නෙ.

    මම කෙල්ලෙක් යාලු කරගන්න අහල නෑ. :P:P ඒත් මම පොදුවේ හිතනවා ගෑනු ලමයෙක් පිරිමි ලමයෙකුට වඩා හිතල තීරනයක් ගනියි කියලා. හැබැයි ඒක මේකට අදාල නෑ. කෙනෙක් හිතන් ඉන්නව නම් 'කෙල්ලො යාලු කරගන්න අමාරුයි, ගෑනු විතරයි හිතල හරි දේ කරන්න ඕන. මම ඕන කුණු වැඩක් කරලා ආවම හොඳ කෙල්ලො මාව බාරගෙන කසාද බඳින්න ඕන. මම කොච්චර ජරා වැඩ කලත් මට ඕන සර්ව සම්පූර්ණ ගෑනියෙක්' කියලා, අන්න ඒ කෙනා වැරැදියි. කවුරු කලත් වැරැද්ද වැරැද්දමයි. ඒක කියන්නයි මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ. සමාජ සම්මතය ගැන මම මෙතන කතා කරන්නෙ නෑ. අපේ හෘද සාක්ෂිය සහ වැදගත්කම, හොඳ ගති ගැනයි කතා කරන්නෙ. වැදගත් කොල්ලෙක් එහෙම කෙල්ලෙක් බලාපොරොත්තු වෙනවා වගේම හොද වැදගත් විදියට හිටි කෙල්ලෙක් එහෙම හිටපු කොල්ලෙක් බලාපොරොත්තු වෙනවා සහකාරයා හැටියට. මොකද දවසක එයා තමයි ඒ ගෑනු කෙනාට ලැබෙන දරුවන්ගෙ තාත්තා වෙන්නෙ. අපි අපිට නැතත් අපේ දරුවන්ට හොඳම දේ දෙන්න ඕන.. :):):):)
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    mama kawadwat mage kellata fun 1ta love kale ne... eth kohomahri mta ata arinn sidd una..... mama duk wenwa .... godak ,.. mata krann deyak tibune ne...
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    mama kawadwat mage kellata fun 1ta love kale ne... eth kohomahri mta ata arinn sidd una..... mama duk wenwa .... godak ,.. mata krann deyak tibune ne...

    අනිවා සාධාරණ හේතු තියෙන්න පුලුවන් සහෝ.. මම කවදාවත් ඒක නම් නෑ කියන්නෙ නැහැ. යාලු වෙන හැම couple එකම කසාද බඳින්න තරම් ගැලපෙන්නෙ නෑ. එහෙම වෙලාවට තීරනයක් ගන්න වෙනවා. ඒක පෞද්ගලික දෙයක්..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනිවා සාධාරණ හේතු තියෙන්න පුලුවන් සහෝ.. මම කවදාවත් ඒක නම් නෑ කියන්නෙ නැහැ. යාලු වෙන හැම couple එකම කසාද බඳින්න තරම් ගැලපෙන්නෙ නෑ. එහෙම වෙලාවට තීරනයක් ගන්න වෙනවා. ඒක පෞද්ගලික දෙයක්..
    අපි දෙන්නත් යාලු වෙලා ගැලපෙනවද කියලා බලමුද?:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපෝ බෑ....:P:P:P මම පූසි අක්කට කියනව ඔන්න..
    හපෝ............යි එපා:sorry::P
    අක්කි කෝල් කර කර අඬනවා අනේ
    එයාට මාව මතක් වෙනවලු
    එතකොට කෝල් කරලා අඬනවා
    බඳින්න කලින් එහෙ නිතරම යන්නත් බෑ මට
    එයාට හරි නෑනේ ඒක
    මට තේරෙන්නෑ මොනා කරන්නද කියලා:(:(
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    හපෝ............යි එපා:sorry::P
    අක්කි කෝල් කර කර අඬනවා අනේ
    එයාට මාව මතක් වෙනවලු
    එතකොට කෝල් කරලා අඬනවා
    බඳින්න කලින් එහෙ නිතරම යන්නත් බෑ මට
    එයාට හරි නෑනේ ඒක
    මට තේරෙන්නෑ මොනා කරන්නද කියලා:(:(

    ඇත්තටමද කියන්නෙ? ඉතින් ගෙදර යන්න එපා.. එහෙම කරන්න හරි නෑ වගේ නෙ. ඔයාල දෙන්නට එකට meet වෙන්න වෙන තැනක් නැද්ද? ශොපින් මෝල්, පාර්ක් වගේ? එහෙම නැත්තන් restaurant එකකට ගිහින් කන්න පුලුවන් නෙ. (අපි දෙන්න නම් එලියට ගියොත් කන එකම තමයි. බෝඩිමේ ඉන්නකොට එකම තැන් වලින් කාල එපා වෙනවා.:lol::lol::lol: තව බීච් එකට යන්න පුලුවන්. කලුතර බෝධිය වඳින්න යනවා. ඒව නුවර නම් බෑ නෙ.)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇත්තටමද කියන්නෙ? ඉතින් ගෙදර යන්න එපා.. එහෙම කරන්න හරි නෑ වගේ නෙ. ඔයාල දෙන්නට එකට meet වෙන්න වෙන තැනක් නැද්ද? ශොපින් මෝල්, පාර්ක් වගේ? එහෙම නැත්තන් restaurant එකකට ගිහින් කන්න පුලුවන් නෙ. (අපි දෙන්න නම් එලියට ගියොත් කන එකම තමයි. බෝඩිමේ ඉන්නකොට එකම තැන් වලින් කාල එපා වෙනවා.:lol::lol::lol: තව බීච් එකට යන්න පුලුවන්. කලුතර බෝධිය වඳින්න යනවා. ඒව නුවර නම් බෑ නෙ.)
    යනවා අනේ
    දවස් දෙකකට සැරයක් වගේ අනිවා යනවා
    එයාට ඕනි පැය 24 ලගට වෙලා ඉන්න
    එහෙම ඉන්න පුලුවනෑ දැන්ම:sorry::sorry:
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    I strongly believe without men this world would be a better place.
    now don't even dare to judge it cause what I believe you can't change.
    thank you, whoever you are. I will keep that deep in my mind.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඔන්න ඔයා පටලවාගෙන. මම දැම්මෙ චාටර් කෙල්ලො ගැන දාන ත්‍රෙඩ් ගැන නෙවෙයි. කෙල්ලො චාටර් කියලා කියවන අයම කෙල්ලො දෙතුන් දෙනා එක්ක යාලු වෙලා ඉන්න ඒව ගැන, කෙල්ලො රූම් වලට අරන් යන ඒව ගැන, බඳින්නෙ නැතුව ෆන් එකට කෙල්ලො තියාගෙන ඉන්න ඒව ගැන ත්‍රෙඩ් දානවා. එහෙම තමන් වැරැදි කර කර අනික් අයට බනින එකේ hypocrisy එක ගැනයි මේ ලිව්වෙ. එතන වැරැද්දක් තියෙනවා. තමන් හොඳ කෙනෙක් නම් තමයි අනික් අයගෙන් හොඳ බලාපොරොත්තු වෙන්න අයිතියක් තියෙන්නෙ.

    මම කෙල්ලෙක් යාලු කරගන්න අහල නෑ. :P:P ඒත් මම පොදුවේ හිතනවා ගෑනු ලමයෙක් පිරිමි ලමයෙකුට වඩා හිතල තීරනයක් ගනියි කියලා. හැබැයි ඒක මේකට අදාල නෑ. කෙනෙක් හිතන් ඉන්නව නම් 'කෙල්ලො යාලු කරගන්න අමාරුයි, ගෑනු විතරයි හිතල හරි දේ කරන්න ඕන. මම ඕන කුණු වැඩක් කරලා ආවම හොඳ කෙල්ලො මාව බාරගෙන කසාද බඳින්න ඕන. මම කොච්චර ජරා වැඩ කලත් මට ඕන සර්ව සම්පූර්ණ ගෑනියෙක්' කියලා, අන්න ඒ කෙනා වැරැදියි. කවුරු කලත් වැරැද්ද වැරැද්දමයි. ඒක කියන්නයි මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ. සමාජ සම්මතය ගැන මම මෙතන කතා කරන්නෙ නෑ. අපේ හෘද සාක්ෂිය සහ වැදගත්කම, හොඳ ගති ගැනයි කතා කරන්නෙ. වැදගත් කොල්ලෙක් එහෙම කෙල්ලෙක් බලාපොරොත්තු වෙනවා වගේම හොද වැදගත් විදියට හිටි කෙල්ලෙක් එහෙම හිටපු කොල්ලෙක් බලාපොරොත්තු වෙනවා සහකාරයා හැටියට. මොකද දවසක එයා තමයි ඒ ගෑනු කෙනාට ලැබෙන දරුවන්ගෙ තාත්තා වෙන්නෙ. අපි අපිට නැතත් අපේ දරුවන්ට හොඳම දේ දෙන්න ඕන.. :):):):)

    ඔයා කෙල්ලෙක් ගෙන් යාලු වෙන්න අහලා නෑ කියල මම දන්නවා.එහෙම අහනවා නම් එකේත් ලොකු අවුලක් තියනවා.මොකද ඔයා කෙල්ලෙක් නේ.:P:P

    ඔව් වැදගත් කෙල්ලෙක් වැදගත් කොල්ලෙක් බලාපොරොත්තු වෙන එකේ කිසිම වැරැද්දක් නෑ.ඒක ඒ ගොල්ලන්ගේ අයිතිය.නමුත් ඔයා දන්නවනෙ කොල්ලෝ ඉතින් කොලු කාලෙට පොඩි පොඩි දේවල් කරනවනෙ.ඒ උනාට උන් ගොඩක් හොඳ කෙල්ලෙක් හොයන්නේ කසත බැඳල හොඳ ජීවිතයක් ගත කරන්න නේ.කොල්ලෝ ගොඩක් වෙලාවට කසාත බැන්දම පරණ දේවල් නවත්තලා හොන්ද පවුල් ජීවිතයක් ගෙවනවා.ඒත් වරදට බැඳුන කෙල්ලෙක් ඒ වැරැද්ද කරන්න තියෙන probability එක ගොඩක් වැඩියි කොල්ලෙක් ට වඩා.ඒකයි කොල්ලෝ කෙල්ලො ගැන ඔය වගේ මත පල කරන්නෙ.අනිත් එක කෙල්ලෙක් කොල්ලෙක් ට වඩා සංවර වෙන්න ඕන කියන තැන ඉඳල තමයි අපේ කොල්ලෝ කෙල්ලෝ ගැන ඒ විදියට කතා කරන්නේ.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    I strongly believe without men this world would be a better place.
    now don't even dare to judge it cause what I believe you can't change.
    thank you, whoever you are. I will keep that deep in my mind.

    අපි නැත්නම් තොපි මෙලහකට කෙස් වලු පටලවගෙන මෙලහකට හිටපු තැන් හොයා ගන්නත් නෑ.:P:P

    ශිරාවට අහන්නෙ ඔයා ලෙසීද.:D:D
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    අපි නැත්නම් තොපි මෙලහකට කෙස් වලු පටලවගෙන මෙලහකට හිටපු තැන් හොයා ගන්නත් නෑ.:P:P

    ශිරාවට අහන්නෙ ඔයා ලෙසීද.:D:D

    You can still try on me but end result is you get kicked in nuts.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    You can still try on me but end result is you get kicked in nuts.

    There is an ongoing thread with different views on which everyone tries to point out why they stood in their ideas.but you?? suddenly you just pop up and say this world is better than without men.you do not provide any facts and just put on your shit here and tell us to try on you.just get lost lady.
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    යනවා අනේ
    දවස් දෙකකට සැරයක් වගේ අනිවා යනවා
    එයාට ඕනි පැය 24 ලගට වෙලා ඉන්න
    එහෙම ඉන්න පුලුවනෑ දැන්ම:sorry::sorry:

    ඒත් ටිකක් අමාරුයි නෙ එහෙම ඉන්න. ගෑනු අයට යාලු වුන අලුත ටිකක් වැඩිපුර එකට ඉන්න ඕන නෙ. ඒකයි. ස්කයිප් දාගෙන කතා කලාම නම් ටිකක් හරි යනවා.

    බැඳල එකටම ඉන්නකොට නම් කට්ටිය ඒක ගනන් ගන්නෙ වත් නෑ නේද?:D:D:D
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    There is an ongoing thread with different views on which everyone tries to point out why they stood in their ideas.but you?? suddenly you just pop up and say this world is better than without men.you do not provide any facts and just put on your shit here and tell us to try on you.just get lost lady.

    I said what I believe and I don't need to provide an explanation for that.
    yeah I suddenly jumped into this thread so you all were. so it doesn't
    make sense. you are just a pathetic hypocrite.