෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴
ඔයාලා ගොඩාක් අයට මතක ඇති මම කලින් දාපු "කොම්පියුටර් එක ෆෝමැට් කලාද එහෙනම් එන්න" කියන ත්‍රෙඩ් එක, ඒකට හැමෝගෙන්ම ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුනා. හැමෝටම ගොඩාක් ස්තූතියි. ඒ වගේම ගොඩක් අයගේ ඉල්ලීම නිසා තව සොෆ්ට්වෙයාස් එකතු කරලයි මේ ත්‍රෙඩ් එක හැදුවේ. මෙතන තියන හැම සොෆ්ට්වෙයා එකක්ම වගේ අලුත්ම වර්ශන් එකෙනුයි තියන්නේ.
ඒ වගේම ෆයිල් ශෙයාරින්ග් සර්වර් වල තියන ලින්ක්ස් ටික කාලයක් යනකොට වැඩ නොකරන නිසා, මේ පාර පුලුවන් හැම එකකටම ටොරන්ට් එකක් දෙනවා. නමුත් කාටහරි මෙතන තියන සොෆ්ට්වෙයාස් වල ඩිරෙක්ට් ලින්ක්ස් ඕනෑ වුනොත් මෙතන පෝස්ට් එකක් දාල ඉල්ලන්න.
_____෴෴෴෴෴෴෴෴෴෴෴_____
ඔන්න එහෙනම් කලින් ත්‍රේඩ් එකේ වගේම OS වලින්ම පටන් ගත්ත, මේ පාර ගොඩාක් අයගේ ඉල්ලීම මත Windows XP එකතු කලා.
Windows XP Pro (SP3) | ~700 MB Windows 7 (SP1) | ~3 GB
OS එක අලුතින් දා ගත්ත ගමන්ම ඒකේ ආරක්ෂාව ගැනත් හිතන්න වෙනවා, වයිරස් ගාර්ඩ් එකක්, ඇන්ටි කීලොගර් එකක් එහෙමත් දා ගම්මු නේද? මොකද වයිරස් ඇටෑක් එකක් එහෙම ආවොත්, හැරුන තැපෑලෙන් ආයෙත් OS දාන්න වෙයි,.
MSSE | ~10 MB KIS 2012 | 154 MB ESET | ~50 MB Zemana AntiLogger | 8 MB
වයිරස් ගාර්ඩ් එකක් එහෙමත් දා ගත්තනේ, දැන් ඉතින් ඉන්ටර්නෙට් යන්න භය වෙන්න දෙයන් නෑ, මෙතනින් හොඳ බ්‍රව්සර් එකක් තෝරලා දා ගම්මු,. FireFox ගේ අලුත්ම බ්‍රව්සර් එක Aurora ත් ඔන්න මම ඇඩ් කලා.
Firefox | 13.6 MB Google Chrome | 23.7 MB Firefox Aurora | 14.7 MB Opera | 9.8 MB Safari | 36.1 MB
දැන් ඩවුන්ලෝඩ් කරන්නත් පටන් ගම්මු නේද, මෙතන තියනව ඕනම කරන බඩු ටික ඔක්කොම වගේ. මුලින්ම ටොරෙන්ට් ක්ලයන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙයි, මොකද මෙතන තියන ගොඩක් සොෆ්ට්වෙයාස් ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරගන්න වෙන නිසා.
UTorrent | 626 KB Vuze | 8.6 MB BitComet | ~10 MB
_____෴෴෴෴෴෴෴෴෴෴෴_____
IDM 6 | 4.6 MB JDownloader | 25.2 MB Emule | 5 MB
මයික්‍රොසොෆ්ට් ඔෆිස් ගැනනම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ, නොදන්න කෙනෙක් හොයා ගන්නත් නැති තරං, 2010 ට අමතරව 2003, 2007 දෙකත් මේ පාර ඇඩ් කලා
MS Office 2010 | 1.4 GB MS Office 2007 | 1.2 GB MS Office 2003 | 400 MB
වින්ඩෝස් හරියට මේන්ටේන් නොකලොත් ස්ලෝ වෙන්න පුලුවන්, ඒක නිසා හොඳට මේන්ටේන් කරල රෙජිස්ට්‍රි එක එහෙම් ක්ලීන් කරල තියාගන්න ඕනේ, ඔය ඔක්කොම හරිම ලේසියෙන් කරන්න පුලුවන් ටූල්ස් තමයි මේවා,
Advanced System Optimizer | 10 MB TuneUp Utilities 2011 | 23.5 MB System Mechanic Pro | 69.8 MB
හාර්ඩ් ඩිස්ක් එකේ ඉඩ ඉතුරු කරගන්න ගොඩක් අය, නිතර පාවිච්චි නොවෙන දේවල් කම්ප්‍රෙස් කරන්න පුරුදු වෙලා ඉන්නවා, ෆයිල් කම්ප්‍රෙස් කරන්න වැඩිපුරම භාවිතා කරන ටූල්ස් 3ක් පහලින් තියනවා, කවුරුහරි මලලසේකර ඩික්ශනරි එක ඩවුන්ලෝඩ් කරනවා නම් 7-Zip කියන ටූල් එක ඕන වෙනවා ෆයිල්ස් ටික එක්ස්ට්‍රෑක්ට් කරගන්න.,
WinZip Pro | 28.8 MB WinRar | 2.7 MB 7-Zip | 2.2 MB
වීඩියෝ ප්ලේයස් ජාති දෙකක් තියනවා, ෆ්‍රී දෙන ඒවා සහ ගෙවලා ගන්න ඕනා ඒවා, ෆ්‍රී දෙන ඒවා වලින් අපිට ඕනා බේසික් දේවල් ඔක්කොම කරගන්න පුලුවන්, නමුත් වීඩියෝ වල නියම ආශ්වාදය විඳින්න නම් ෆ්‍රී ඒවාලින් බෑ, ඔන්න මෙතන්ට ඇඩ් කලා ඔය ජාති දෙකම.
VLC | 20.1 MB KLM Codec | 20.7 MB Gom Player | 8.7 MB KM Player | 14.9 KB
_____෴෴෴෴෴෴෴෴෴෴෴_____
Splash | 18.9 MB Power DVD | 96.3 MB Win DVD | 137.3 MB Total Media Theatre | 122 MB
ඕඩියෝ, ප්ලේයස් ජාති ගොඩාක් තියනවා, නමුත් වැඩිපුරම භාවිතා වෙන ප්ලේයර්ස් 3ක් මේකට ඇඩ් කලා.
WinAmp | 11 MB Jet Audio | 28.6 MB Real Player | 13 MB
CD/DVD බර්නර් එකෙනුත් වැඩක් ගන්න එපායැ, හදිස්සියකටවත් CD එකක් රයිට් කරගන්න ඕනා වුනොත්, මේවලින් එකකුත් දාල තියාගත්තොත් හොඳයි වගේ නේද. මෙතන තියන ඒවලින් Alcohol 120% කියන සොෆ්ට්වෙයා එකෙන් CD/DVD ඉමේජස් මවුන්ට් කරගන්න ගොඩක් ලේසියි.
Nero | 1.5 GB Roxio | 3.2 GB Alcohol 120% | 11.5 MB
කවුරු කොහොම කියුවත්, මේක නම් මට නැතුවම බෑ. මලලසේකර ඩික්ශනරිය ඉන්ස්ටෝල් කරනකොට ප්‍රශ්න ආවොත් පෝස්ට් එකක් දාන්න,.
Malalasekara | 1 GB Madhura | 24 MB Derana | 54.3 MB
ග්‍රැෆික් ඩිසයින් කරන අයවත් අමතක කලේ නෑ, මේවත් ටීකක් ඉගෙන ගත්තොත් එලකිරි එකට දාන්න අවතාරයක්වත් හදාගන්න බැරියෑ,
Photoshop | 1.2 GB Photoshop Portable | 165 MB CorelDRAW | 500 MB
හයි රෙසලූශන් වීඩියෝ එකක් කන්වර්ට් කරල මොබයිල් ෆෝන් එකට දාගන්න පුලුවන් වෙන විදියට හදා ගත්තොත් කොහොමද, ට්‍රයි කරලම් බලන්න ලේසියෙන්ම කරන්න පුලුවන්.
TMPGEnc | 78.8 MB AVS | 66 MB ImTOO | 30 MB Wondershare | 21.7 MB Total Converter | 19 MB
වීඩියෝ එඩිටිං හැමෝම කරන්නේ නැති උනත්, කරන අයත් ඉන්නවනේ, එයාලවත් අමතක කලොත් හරි නෑ වගේ නේද..
CyberLink Director | 795.7 MB Corel VideoStudio | 1.3 GB Premiere Elements | 1.3 GB Pinnacle Studio | 2.2 GB
කොච්චර කලත් ඉවර වෙන්නේ නැති චැට්, දැන් ඉතින් කැමති විදියට චැට් කරන්න පුලුවන්.
Skype | 23.7 MB Google Talk | 1.5 MB Yahoo Massenger | 18 MB MSN Messenger | 138 MB
ඩෙස්ක්ටොප් එක ටිකක් හැඩකරගන්න මෙතන තියන සමහර ඒවත් උදවු කරගන්න පුලුවන්.
Goldfish Aquarium | 4 MB HD Wallpaper | 677 MB Win7 Themes | 88 MB Object Dock 2 | 22 MB
මට කලින් ත්‍රෙඩ් එකට ඔයාලගෙන් ලැබුනු ගොඩක් හොඳ ප්‍රතිචාර තමයි අලුතින් මේ ත්‍රෙඩ් එක හදන්න මාව උනන්දු කලේ, ඒ ගැන ආයෙමත් හැමෝටම ස්තූති කරනවා, ඒ වගේම මේ ත්‍රෙඩ් එක කලින් එකටත් වැඩිය ප්‍රයෝජනවත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
පෝස්ට් 5,000 යි
මේ පැත්තටත් ටිකක් ඔලුව දාල බලන්න
නිකම්මයි දෙන්නේ,.. ඕනද?
වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න.....
ලංකාවේ එලමකිරි මැප් එකක්,...
මෙන්න මෙහෙමයි වුනා කියන්නේ..
මෙහෙම වුනොත් එහෙම,..
ලේ පැල්ලම...
ලින්ක්බක්ස් වලින් $5ක් ගත්ත හැටි දැනගන්න ඕනද?