windos 7 daganne kohomada?


වින්ඩෝස් 7 අප්ඩේට් කරන්න අදහස් කරන අය මේ ගැනත් ටිකක් කල්පනාකාරී වෙන්න,
"KB971033" කියන සෙකියුරිටි අප්ඩේට් එක ඉන්ස්ටෝල් කරන්න එපා,. මොකද එකේන් අපි ඉන්ස්ටෝල් කරන වින්ඩෝස් 7 ක්රැක් එක ගැලවෙනවා,. "KB971033" අප්ඩේට් එක උඩ රයිට් ක්ලික් කරලා හයිඩ් කරන්න.
![]()
ESET එකට ලයිසන්ස් හොයන්න කම්මැලියි වගේනම් මෙන්න තියනවා ලේසි ක්රමයක්, මේ ටූල් එක ඉන්ස්ටෝල් කරල රන් කරන්න, ඒකෙන් ලයිසන් එකක් හොයලා ESET එකට දාලත් දෙයි,.
TNOD 1.4.0.15 | 717 KB
![]()
Downloadhttp://www.mediafire.com/?3gdx9o328h55h7p
මලලසේකර ඩික්ශනරි එකේ කීජෙන් එක වැඩ කරන්නේ නැති අය පහල තියන සීරියල් කී එක දාල ඉන්ස්ටෝල් කරල Reg Key එක මෙතන පෝස්ට් කරන්න, Activation Key එක අරන් දෙන්නම්, .Net Frameworks අප්ඩේට් කලා නම් කී ජෙන් එක වැඩ,.
Serial Key - AJYBK - ZFPQ3 - Y32Z2 - AJYAJ - Y2Z2A
Bonus Software
Virtual DJ Pro 7 | 36.7 MB
![]()
Download
මචන් මම මේ Thread එක දකිනකොට KB971033 Update එක install වෙලා ඉවරයි. එත් මගේ Crack, Genuine එකට මුකුත් වෙලා නෑනේ මචන්... පස්සේ මොකක් හරි සීන් එකක් වෙයිද මචන්? ඒගැන පොඩ්ඩක් කියන්නකෝ බලන්න???

ඒකනම් මාරම සීන් එකක්,.. කෝකටත් ඔය KB971033 Update එක Uninstall කරල දාපන් මචෝ,. ඇඟට ගුනයි, මොකද ඔය අප්ඩේට් එක එන්නේ ක්රැක් ගලවන්නමයි, සමහර විට හරියට ඉන්ස්ටෝල් වෙලා නැතුව ඇති,. හොඳම දේ ඒක Uninstall කරල දාපං![]()