SLT නම් එපා.....

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මම නෙට් එක පාවිචිචි කරන්න ගත්තෙත් SLT ලගෙන්:nerd: ඒක නිසා මම මෙච්චර කාලයක් SLT එකට ආසාවෙන් හිටිය. ඒත් අද මට තේරුන ලංකාවෙ තියෙන ජරාම ISP එක SLT ලා කියල:frown:

    අපේ ගෙදර මේ ලගක් වෙනකම්ම Home පෑකේජ් එක තමා තිබුනෙ, මගේ අතින් රවුරට් එක පිච්චිල මම ADSL අයින් කරා..:oo:
    පස්සෙ තමා හිතුනෙ ADSL හොදයි කියල:rolleyes: ඒක නිසා මම අයිත් ADSL ගන්න ගියාම උන්ටික කියපි “දෑන් Home Packge එක දෙන්නේ නෑ… ඒ වෙනුවට Limit කරපු Packges වගයක් තමයි තියෙන්නේ, කෑමතිනම් එයින් එකක් ගන්න කියල”. ඉතින් මමත් ඕනෙ පු*ක් කියල අලුතින් දීල තියෙන Webmate කියන Packge එක ගත්තා..
    සීන් එක කියන්නෙ මේ මගුල් Packge එක 512kbps Download Speed, 128kbps upload speed, මේකත් 18GB වෙනක් විතරයි , මගේ මේ මාසෙට 23Gb ත් පෑනල දෑන් මගේ download speed එක 64kbps :angry:
    අඩුමගානෙ Facebook එකවත් ලෝඩ් වෙන්නේ නෑ…….:no:
    එලකිරි ගෑන ඉතින් කිනම් කතාද.:P
    මම මේ Post එකත් දාන්නේ පෑයක් විතර තටමල :baffled:

    මම උබලට කියන්නෙ SLT Home Packge එක තියෙන අය ඔය පෑකෙජ් එක මාරු කරන්න එපා.
    ඔය Packge එක උබලට නිකන් කාන්තාරෙ දියපොදක්වගේ වටිනව, ඒක නිසා පසු නොබලා Download කරපන්.;)
    අනික තමා SLT Webmate Packge එක දන්න එකෙක්ට ගන්න කියන්න එපා…..:yes:

    මම කියන්නෙ බොරුනම් බලපන් මෙන්න මගේ Speed test එක
    1496622838.png
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    oka SLT aulak newe ban . TRC eke magul nisa oya redda une dan kisima ISP kenekta unlimited denne na ban. aparade Umba thibba eka ayn kale . mageth slt home unlimited patta speed kisima aulak na.

    umba lankawe thiyana jarama ISP kiyala kiwwata dilog ehema use kalanm umba waha kai
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    oka SLT aulak newe ban . TRC eke magul nisa oya redda une dan kisima ISP kenekta unlimited denne na ban. aparade Umba thibba eka ayn kale . mageth slt home unlimited patta speed kisima aulak na.

    umba lankawe thiyana jarama ISP kiyala kiwwata dilog ehema use kalanm umba waha kai

    ඔව් බන් මමත් Home එක පාවිචි කරන කොටනම් කිසිම අව්ලක් තිබුනෙම නෑ
    ඒත් මේ අලුත් එක අන්තිම චා.... බන්.:oo::baffled:

    ඩයලොග් මීටවඩා අන්තයිද? :shocked::lol:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    machan oka SLT 1n kalinma kiyala thamai aluth packages introduce kale.. monawa karannada??????

    ඒ උනාට පාරිබෝගිකය ගෑන පොඩ්ඩක්වත් මුන් හිතල නෑ බන් :no:
    බලපන් මම කොච්චර කට්ටක් කනවද කියල
    torrent එකක්වත් අදින්න බෑ බන් :sorry::sorry:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    mata thiyenne Home pakage eka eth mata 6.30PM -8.00PM wenakan internet yanna baha
    disconnect wenawa dan masa 4k 5k edala SLT nam dan chhhhhhhhhatarrrr
    mata kunuharupa mathak wenawa oya welawata mokata hodama welawe mata net yanna baha ...:((((
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    mata thiyenne Home pakage eka eth mata 6.30PM -8.00PM wenakan internet yanna baha
    disconnect wenawa dan masa 4k 5k edala SLT nam dan chhhhhhhhhatarrrr
    mata kunuharupa mathak wenawa oya welawata mokata hodama welawe mata net yanna baha ...:((((

    ම්.... ඒකනම් මචෝ ISP ගේ අව්ලක් නෙමෙයි :no:
    උබගෙ ගෑජමෑටික් ටික පොඩ්ඩක් හරියට තියෙනවද කියල බලපන් :D
    උබට 6-8 වෙනකන් නෙට් යන්න බෑරිනම් 1243 එකට කතාකරල කියපන් :nerd:
    උන් මොනව හරි කරන්න බලයි :D