SLT නම් එපා.....

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ම්.... ඒකනම් මචෝ ISP ගේ අව්ලක් නෙමෙයි :no:
    උබගෙ ගෑජමෑටික් ටික පොඩ්ඩක් හරියට තියෙනවද කියල බලපන් :D
    උබට 6-8 වෙනකන් නෙට් යන්න බෑරිනම් 1243 එකට කතාකරල කියපන් :nerd:
    උන් මොනව හරි කරන්න බලයි :D

    ubata sure? isp ge awlak namai kiyala mama hitanne a welawata line
    eka busy hinda thamai disconnect wenne anika unta kiwwa kiyala un
    6-8 athara ape gedarat enne nane check keranna eka unde awlak thamai
    mama hithanne :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අයියෝ මලාට මාරු වෙන්නෙ නෑ පිස්සුද ලොවෙත් නැ
    තියෙන අයත් අයින් කරන්න එපා කිසිදිනක අයේ අන්ලිමිටඩ් අත්දැකීමක් ඔබට ලබාගත නොහැක එය සිහියෙන් මතක තබාගන්න තව මම දැක්ක ත්‍රෙඩ් එකක් තියෙනව දාලා 21එම්බීපීඑස් ද කොහෙද ගත්ත කියලා ඒ වගේ අය දන්න නෑ සමහරවිට එයාලට මොකද වෙන්නෙ කියල ඉන්නව නම් එසෙල්ටී එකේ කෙනෙක් පොඩ්ඩක් විමසල බලන්න ටෙලිකොම් එකේ මේ කලේ හොද හොද සල්ලි යටි ගහන ලොක්කො ටිකක් ඉන්නෙ මහා පරිමාණයෙන් වංචා කරනවලු සමහරවිට අපිට නොදැනෙන්න සිදු වෙනවා එවා කරුණාකරල අලුතින් ටෙලිකොම් ඒඩීඑස් එල් ලයින් ගන්නව නම් දෙපරක් අවමව හිතල බලන්න කියල ඉල්ලනවා
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    දැනට තියෙන 512 home unlimited package එකක් 1mbps unlimited එකකට transfer කරගන්න බැරිද ? :dull:
    baha :D

    dan tooo late.. ubalata mama oka wenna maasa 4 kata kalin kiwwa mehema ekak wenawa danma maru wenawa nam maaru weyan kiyala :)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    baha :D

    dan tooo late.. ubalata mama oka wenna maasa 4 kata kalin kiwwa mehema ekak wenawa danma maru wenawa nam maaru weyan kiyala :)


    හයියෝ බන් තනි ඇහැට ඇඬෙනව :baffled: ... මම කලින් කරන්න ගියාම උන් කිව්ව 1mbps එකේ 1mpbs ම එන්නෑ පොඩ්ඩක් ඉවසල ඉන්න ඒක optimize කරනකම් කියල :frown:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    හයියෝ බන් තනි ඇහැට ඇඬෙනව :baffled: ... මම කලින් කරන්න ගියාම උන් කිව්ව 1mbps එකේ 1mpbs ම එන්නෑ පොඩ්ඩක් ඉවසල ඉන්න ඒක optimize කරනකම් කියල :frown:
    ehema aulak thibbe naha banz :D
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    හයියෝ බන් තනි ඇහැට ඇඬෙනව :baffled: ... මම කලින් කරන්න ගියාම උන් කිව්ව 1mbps එකේ 1mpbs ම එන්නෑ පොඩ්ඩක් ඉවසල ඉන්න ඒක optimize කරනකම් කියල :frown:

    okunge ahawal eka thamay optimize karanna one...
    :angry::angry::angry:
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    oka SLT aulak newe ban . TRC eke magul nisa oya redda une dan kisima ISP kenekta unlimited denne na ban. aparade Umba thibba eka ayn kale . mageth slt home unlimited patta speed kisima aulak na.

    umba lankawe thiyana jarama ISP kiyala kiwwata dilog ehema use kalanm umba waha kai

    Yes. It is true. It is a government decision to increse their TAX income. Upahara, Per second Blaster navatthuveth enisa thamay