මම නෙට් එක පාවිචිචි කරන්න ගත්තෙත් SLT ලගෙන්
ඒක නිසා මම මෙච්චර කාලයක් SLT එකට ආසාවෙන් හිටිය. ඒත් අද මට තේරුන ලංකාවෙ තියෙන ජරාම ISP එක SLT ලා කියල
අපේ ගෙදර මේ ලගක් වෙනකම්ම Home පෑකේජ් එක තමා තිබුනෙ, මගේ අතින් රවුරට් එක පිච්චිල මම ADSL අයින් කරා..
පස්සෙ තමා හිතුනෙ ADSL හොදයි කියල
ඒක නිසා මම අයිත් ADSL ගන්න ගියාම උන්ටික කියපි “දෑන් Home Packge එක දෙන්නේ නෑ… ඒ වෙනුවට Limit කරපු Packges වගයක් තමයි තියෙන්නේ, කෑමතිනම් එයින් එකක් ගන්න කියල”. ඉතින් මමත් ඕනෙ පු*ක් කියල අලුතින් දීල තියෙන Webmate කියන Packge එක ගත්තා..
සීන් එක කියන්නෙ මේ මගුල් Packge එක 512kbps Download Speed, 128kbps upload speed, මේකත් 18GB වෙනක් විතරයි , මගේ මේ මාසෙට 23Gb ත් පෑනල දෑන් මගේ download speed එක 64kbps
අඩුමගානෙ Facebook එකවත් ලෝඩ් වෙන්නේ නෑ…….
එලකිරි ගෑන ඉතින් කිනම් කතාද.
මම මේ Post එකත් දාන්නේ පෑයක් විතර තටමල
මම උබලට කියන්නෙ SLT Home Packge එක තියෙන අය ඔය පෑකෙජ් එක මාරු කරන්න එපා.
ඔය Packge එක උබලට නිකන් කාන්තාරෙ දියපොදක්වගේ වටිනව, ඒක නිසා පසු නොබලා Download කරපන්.
අනික තමා SLT Webmate Packge එක දන්න එකෙක්ට ගන්න කියන්න එපා…..
ඒක නිසා මම මෙච්චර කාලයක් SLT එකට ආසාවෙන් හිටිය. ඒත් අද මට තේරුන ලංකාවෙ තියෙන ජරාම ISP එක SLT ලා කියල
අපේ ගෙදර මේ ලගක් වෙනකම්ම Home පෑකේජ් එක තමා තිබුනෙ, මගේ අතින් රවුරට් එක පිච්චිල මම ADSL අයින් කරා..

පස්සෙ තමා හිතුනෙ ADSL හොදයි කියල
ඒක නිසා මම අයිත් ADSL ගන්න ගියාම උන්ටික කියපි “දෑන් Home Packge එක දෙන්නේ නෑ… ඒ වෙනුවට Limit කරපු Packges වගයක් තමයි තියෙන්නේ, කෑමතිනම් එයින් එකක් ගන්න කියල”. ඉතින් මමත් ඕනෙ පු*ක් කියල අලුතින් දීල තියෙන Webmate කියන Packge එක ගත්තා..සීන් එක කියන්නෙ මේ මගුල් Packge එක 512kbps Download Speed, 128kbps upload speed, මේකත් 18GB වෙනක් විතරයි , මගේ මේ මාසෙට 23Gb ත් පෑනල දෑන් මගේ download speed එක 64kbps

අඩුමගානෙ Facebook එකවත් ලෝඩ් වෙන්නේ නෑ…….

එලකිරි ගෑන ඉතින් කිනම් කතාද.

මම මේ Post එකත් දාන්නේ පෑයක් විතර තටමල

මම උබලට කියන්නෙ SLT Home Packge එක තියෙන අය ඔය පෑකෙජ් එක මාරු කරන්න එපා.
ඔය Packge එක උබලට නිකන් කාන්තාරෙ දියපොදක්වගේ වටිනව, ඒක නිසා පසු නොබලා Download කරපන්.

අනික තමා SLT Webmate Packge එක දන්න එකෙක්ට ගන්න කියන්න එපා…..

මම කියන්නෙ බොරුනම් බලපන් මෙන්න මගේ Speed test එක

very sory me lankawane ithin 