අතිත නාගැනිම සහ වර්තමානයේ Y2K ඉල්ලන් නෑම

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේකට දාන සියවෙනි කොමෙන්ට් එක
    :cool::cool:
    unlednjm.jpg
     
    Last edited:

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    මම හිතන්නේ y2k කට බනින්න කට්ටියට අමතක වෙලා
    ඒ ගොල්ලන්ගේ අයම ඒ thread එකේ කොච්චර කුණුහරුප වමාරනවද කියලා.
    මොනවා කරන්නද පක්ෂග්‍රාහි මානසිකත්වයෙන් මිදෙන්න බෑ කොච්චර කීවත්.
     

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    යම් කිසි කෙනෙක්ට උවමනා නම් නිවැරදි ලෙස සංවාදයකට එන්න මාත් එක්ක
    ආගම ගැන දැන ගන්න උවමනා නම්. මම ඒකට සුදානම්.
    මොකද කියන්නේ? මට බෞද්ධ,ක්‍රිස්තියන් ගැන හොද දැනුමක් තියෙනවා.
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    "මම බුදුන් සරණ ගිය අයෙක්මි.
    මා ප්‍රීතිවන්නේ එහෙයිනි. ආඩම්බරවන්නේද එහෙයිනි.
    මා බුදු සරණ ගියේ ප්‍රාතිහාර්යය දැක නොවේ.
    පරලොවට බියෙන් නොවේ.
    දෙවියකු හෝ භූතයෙකු බියකල හෙයින්ද නොවේ.
    ඒ මහා පුරුෂයා ඇදහීමට අනුගමනය කිරීමට වැඳීමට යුතු ගුණ කඳකින් යුතුවූ නිසාය.
    සිය ඉගැන්වීම සිය පැවැත්මෙන්ම තහවුරු කල නිසාය.
    සිය දහම පහුරක් කොටගෙන දුකෙන් එතෙර වීමට අපට අනුශාසනා කල නිසාය.
    ඒ දහම් බිඳකින් බිඳී විසිරුණු සිතකට නව ජීවයක් දිය හැකි නිසාය.........."