මම නෙවෙයි මනුෂ්‍යයෝ ඒ අර කිඹුලා කියන එකා.
ඕන නම් අහලා බලන්න mod කෙනෙක්ගෙන්. ඒ Unicode fake එකක්.
කිඹුල කන්නෑ 
ඇයි බං උබ මෙච්චර මේකට දෙන්න යන්නේ? චාටෙර් මචන් සිරාවටම...උබට අපේ ආගම ජාතිය ගැන කථා කරන්න බැරිනම් පොඩ්ඩක් කටවහන් හිටපන් ඒ ඇති බං...
ආගම ජාතිය ද නැත්නම් තම පෞද්ගලික කාරණා නිසා ආගම ජාතිය
පටලවගෙන ඒ මුවාවෙන් කට්ටිය රැස් කරගෙන යන එකද කියලා සැලකිල්ලට ගන්න ඕනේ
මෙතන තියෙන්නේ අන්න එහෙම එක්ක. මම බෞද්ධාගම බැනපු තැනක් කොහෙවත් නෑ
නමුත් මට වගේම මගේ ආගමට බැනපු ඒවා නම් දහස් ගණන් මේකේ ඇති.
මට අනෙක් අය ගැන කියන්න දන්නේ kasp,y2k වගේ අයත් තෙක්ක තියෙන ප්‍රශ්ණ ඒ අයත්
එක්ක බේරගන්න නමුත් ඒ අය නිසා සමස්ථා ආගමටම බනින එක වැරදියි කියන්න මම උත්සහා
කරන්නේ.

mama katawath denneth naha dilath naha. Rata jathiya gana boru kakkumak pennala site eke gatalu athi karana ayatanam mage kisima sahayak naha.
![]()


ubath maru dial eka oimama katawath denneth naha dilath naha. Rata jathiya gana boru kakkumak pennala site eke gatalu athi karana ayatanam mage kisima sahayak naha.
![]()
මං ඕන්නං සායක් දෙන්නං උඹට ඇඳගන්න 
යථාර්ථය නැමති කෑම
ඒක කාලා මළපහ කරනවා ව්‍යාජය![]()
ඊය
මං ඌට කියල තියනවා කුණු කන්න එපා කියල 
තමුසෙට පුලුවන්ද ආය කිසිම දෙයක් බුද්ධාගම ගැන නොකියා ඉන්න?ආගම ජාතිය ද නැත්නම් තම පෞද්ගලික කාරණා නිසා ආගම ජාතිය
පටලවගෙන ඒ මුවාවෙන් කට්ටිය රැස් කරගෙන යන එකද කියලා සැලකිල්ලට ගන්න ඕනේ
මෙතන තියෙන්නේ අන්න එහෙම එක්ක. මම බෞද්ධාගම බැනපු තැනක් කොහෙවත් නෑ
නමුත් මට වගේම මගේ ආගමට බැනපු ඒවා නම් දහස් ගණන් මේකේ ඇති.
මට අනෙක් අය ගැන කියන්න දන්නේ kasp,y2k වගේ අයත් තෙක්ක තියෙන ප්‍රශ්ණ ඒ අයත්
එක්ක බේරගන්න නමුත් ඒ අය නිසා සමස්ථා ආගමටම බනින එක වැරදියි කියන්න මම උත්සහා
කරන්නේ.
තමුසෙට පුලුවන්ද ආය කිසිම දෙයක් බුද්ධාගම ගැන නොකියා ඉන්න?
එතකොට අපේ අය මුකුත්ම කියන්න යන්නෑ තමුසෙලගේ ආගම ගැන
පුලුවන්ද ප්‍රසිද්ධීයේ ත්‍රෙඩ් එකක් දාලා කියන්න kasp,y2k කියන අයට අපේ ආගම ගැන මුකුත්ම කියන්න එපා කියලා
මොකද තමුසෙට අයිතියක් හා වගකීමක් තියෙනවා තමුන්ගේ ආගමේ අය හින්දා එහෙම කියන්න
එහෙම නැවැත්තුවොත්
අනිවා..................
අපේ අය කිසිම දෙයක් කියන්නෑ තමුසෙලගේ ආගමට
මමනම් ඔය කට්ටිය එක්රැස් කරන ඒවට නෑ
කට්ටිය රැස් කරන්න දෙයක් නෑ
අපේ ආගමට බනිනකොට ජාතියට බනිනකොට කොන්ද පණ තියෙන සැබෑ සිංහල මිනිස්සු එකට එකතු වෙනවා
ඒක මේ ලෝකේ කොහෙවත් නැති දෙයක් තමා
ඔයාලා වගේ අයට තේරුම් ගන්න අමාරු ඒකයි ඒක

දැන් ඔයාටත් ඕනි එතකොට අපෙන් ප්‍රෂ්ණ අහලා බුද්ධාගම ගැන දැනගෙන වැළදගන්නද?මට ඕනම ආගමක් ගැන ප්‍රශ්ණ කරන්න අයිතිය තියෙනවා
අර පෙරමුණ රාල ස්ලාම් ගැන එතකොට ප්‍රශ්ණ කරන්නේ
ඒකට ගිහිල්ලා ඕක කියන්නකෝ. ඔයා මට දැන් ඕක කිව්වට western countries වල
තියෙන පන්සල් වලට බටහිරයන් ඇවිල්ලා හාමුදුරුවන්ගෙන් ප්‍රශ්ණ කරන හැටි දැකලා නැති නේ
එහෙම ප්‍රශ්ණ කරලා තමන්ට හොද නම් පමණක් ඒක වැළදගන්නවා.
එහෙමයි බෞද්ධාගම මිනිස්සු වැළදගන්නේ නැත්නම් බලෙන් ගහලා නෙවෙයි ඇගේ
ප්‍රශ්න කරන්න ඕනේ ඉගෙන ගන්න වගේම අවබෝධ වෙන්න මම ඔයා වගේ පොතේ තිබ්බ පළියට
පිළිගන්න කෙනෙක් නෙවෙයි. ඒක බුදුහාමුදුරුවෝම කියලා ඇතේ නේ පොතේ තිබ්බ පළියට,
පරම්පරාවෙන් ආ පළියට ,වැඩි හිටියෙක් කිව්ව පළියට පිළිගන්න එපා ඒකා යථාර්ත වාදි බව තමන්ට
හැගෙනවා නම් පිළිගන්න , ඒගැන ප්‍රශ්ණ කරන්න , තර්ක කරන්න. ඕකම තමයි බුදුහාමුදුරුවනේ
ඉන්න දවස් වල විවිධ ආගමික නායකයන් ඇවිල්ලා කරෙන්. එතකොට බුදුන්ම ඒක පිළිගන්නවා නම්
ඔයාට අයිතියක් නෑ ඒක කරන්න එපා කියල කියන්න![]()

දැන් ඔයාටත් ඕනි එතකොට අපෙන් ප්‍රෂ්ණ අහලා බුද්ධාගම ගැන දැනගෙන වැළදගන්නද?![]()

දැන් ඔයාටත් ඕනි එතකොට අපෙන් ප්‍රෂ්ණ අහලා බුද්ධාගම ගැන දැනගෙන වැළදගන්නද?
එහෙමනම් අපි ඔයාට කියලා දෙන්නම්
(වාද කරන්න නෙමෙයි.මුල සිටම පිළිවෙලට බුද්ධාගම ගැන කියලා දෙන එක)
හැබැයි මේකේ මෙහෙමයි අරකේ එහෙම නෑ කියලා නිකන් සමච්චලේට කථා කරන්න බෑ
මොකද ඔයා දන්නව ඔයගේ ආගමයි අපේ ආගමයි සමාන කරන්න බෑ
මේ දෙක දෙපැත්තට යන දෙකක්
ඒක අපි කියලා දුන්නම ඔයාට කැමති දෙයක් කරන්න පුළුවන්
විෂ්වාස කරනවනම් විෂ්වාස කරන්න
නැතිනම් නිකන් ඉන්න
හැබැයි අපහාස කරන්න බෑ
(ත්‍රෙඩ් එකක් දාලා ඔයාට බුද්ධාගම ගැන මුල ඉදලා කියලා දෙන්න කියන්න.පොත් ඇතුලුව අනිත් සේරම විස්තර එක්ක අපේ හැමෝම ඔයාට උදවු කරයි)
ඉස්ලාම් ආගම ගැන ප්‍රෂ්ණ කරපු එක මං මෙතන පැහැදිලි කරන්න යන්නෑ
ඒ ආගම ගැන දේවල් මට වැඩකුත් නෑ
ඔයාට වැඩකුත් නෑ

මගෙ දැනුම මනින්න ඔයාට බෑමම දැන් එහෙම කිව්වේ නෑ නේ. මම කිව්වේ තමන් යමක් පිළිගන්න කලින් ඒ ගැන හොද අවබෝධයක් තිබිය
යුතුයි ඒක ඒ පුද්ගලයාට හොද නම් ඒක පිළිගන්නව. මගෙත් එක බෞද්ධා යාළුවෙක් ක්‍රිස්තියන් වුනා
මොකද එයාට මේක හොදයි කියලා ඒක ඉතින් එයාගේ මනසට ගෝචර වෙන හැටි.
ඒ විතරක් නෙවෙයි බටහිරයන් පවා මුස්ලිම් වෙනවා ,බෞද්ධ වෙනවා විවිධ හේතු නිසා ඒක ඒ අයගේ
රුචිකත්වය වගේම, මනසට ගෝචර වෙන හැටි. මම හිතන හැටියට මම ඔයාට වඩා බෞද්ධාගම ගැන දන්නවා.
මගේ මුළු පවුලම හොද ක්‍රිස්තියන් ඉතින් මට බෞද්ධ වෙන්න බෑ.
ඉස්ලාම් වෙන්නත් බෑ, හින්දු වෙන්නත් බෑ.
නමුත් මම මට ඕන දේ ගැන ප්‍රශ්ණ කරලා ඉගෙන ගන්නවා. History, Theology, Science, IT, Philosophy තමයි මගේ
Subjects. මගේ මොළය හැටියට ඕනම දෙයක් සදහා තර්කානු පසුබිමක් තිබිය යුතුයි එසේ නොමැති නම්
මට වැඩක් නෑ කවුරු කිව්වත්, අයින්ස්ටයින් කිවත් එතන තර්කානුකුල පසුබිමක් වගේම පැහැදිලි යථාර්තයක් නැත්නම්
මම පිළිගන්නේ නෑ. ඒක බහුතර බටහිරයන්ගේ චින්තනය තමයි වර්තමානයේ පවතින.


