අතිත නාගැනිම සහ වර්තමානයේ Y2K ඉල්ලන් නෑම

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ගල්පාත මහත්තයා;11002316 said:
මේ දවස්වල යාලුවනේ Y2K සහ YAHALUWA 123 ගොඩාක් කාර්යබහුල
එලකිරි ගමනක් තියෙන්නේ, ගොඩක් එලකිරි යාලුවෝ මොකක්ද වෙලා
තියෙන්නේ කියලා දන්නවා, දන්නෙ නැති අයත් ඉන්නවා, මේගොල්ලො මුලින්ම නොදන්න දෙයක් දැන ගැනිම නම් වු කලි සාමදාන ස්වරුපයෙන් පැමින ඉක්බිතිව දිය යටින් ගිනි අව්ලවිමට බොහෝ උත්සහ ගන්නේය
බුද්ධදර්මය යනු විශ්වාසයන් මත
http://www.elakiri.com/forum/showthread.php?t=1189336
කොතෙක් පැහැදිලි කලද පුහු තර්ක මැනවිම් හුවා දැක්විමට උත්සහ ගන්නා ආකාරය මැනවින් මෙම නුල තුල ප‍්‍ර‍කට වෙයි

Y2Kවනාහි හුදෙක් Cut n paste සම්ප‍්‍ර‍දාය මැනවින් ප‍්‍ර‍ගුන කල අති දක්ශයකි, කොහේ හෝ වෙබ් අඩවියකින් ඔහු කට් කොට එලකිරි අඩවිය වෙත පේස්ට් කරයි, අහෝ එතනින් ඔහුගේ තර්කයත් නිමකර හමාරය, ප‍්‍රායෝගික දැනුමක් නැත, සිතන්න කල් නැත, යමක් ගැන සිතා තමන් ගේ තර්කයක් ඉදිරිපත් කිරිමට තරම් මනසක් නැත, අපගේ තර්කයක් දුටු විට ඔහුගේ අත වැඩ කරයි, ක්ෂනයෙන් මවුසය මත තබන ඔහුගේ අත වෙබ් අඩවියක් මත ක්ලික් කිරිමෙන් එහි ඇති දෑ අමු අමුවේ බාගත කරගනි, ලංකා ඉතිහාසයේ තුලත් මෙවන් පිරිස් ජිවත් විය, අපේ ගරුතර සංඝයා වහන්සේට අනේක වාරයක් පින් සිද්ධ වෙන්න අපට ඔවුන් ගේ ආභාශයෙන් ඔවුංඒ දැනුම අපටද පාරම්පරිකව ලැබි ඇත, අතිතයෙත් මෙවන් පිරිස් බෞද්ධයන් ඉදිරියේ ඇදගෙන නාගත්තේය
එයට හේතුව විචාර බුද්ධියෙන් ඔබ්බට බැහැර පුහු තර්ක ගෙනවිත් බෞද්ධ දර්ශණය වැරදි ඉගැන්විම් ඇති බවත්ය, වැරදි ඉගැන්විම් මොනාද යන්න පිලිබදව නිවැරදි උදාහරණ ලබා දෙන්නේද නැත, අතිත සංඝයා වහන්සේලා ඉදිරියේ හොද හැටි නාගත් අවස්තාව වන්නේ මහා පානදුරා වාදයයි, ලොවක් බලා සිටි එම වාදයෙන් ගරුතර සංඝ රත්නය ජය ගත්තේය, කතෝලික පිරිස පරාජය පිලිගත්තේය
සැමගේම හිත සුව පිණිස මම මෙය පල කලේ පානදුරා වාදයේදි කතෝලික පිරිස නැගු ප‍්‍ර‍ශ්ණම අද එලකිරි අඩවියේදි අපගෙන් ප‍්‍ර‍ශ්ණ කර අසන නිසාය, උදාරහරණ මගින් අප එය පැහැදිලි කලද එය ඔවුන්ට නොතේරේ, ඔවුන් ගේ අතිත මුතුන් මිත්තන් පානදුරයේ ලද පරාජය ගැනවත් ඔවුන් දන්නේද නැත, සැකයෙන් අසන ප‍්‍ර‍ශ්ණ වල නියම පිලිතුරු පානදුරා වාදයේ ගැබ්ව ඇත, එය ලොවක් පිලිගෙන ඇත. සත‍්‍ය‍ අවබෝධ වේවා,
තෙරුවන් සරණයි

පානදුරා වදය පිලිබද සම්පුර්ණ විස්තරය මෙතනින් ලබාගන්න
http://www.mediafire.com/?95xyok9r9uah9kk

අපාහසයක් පිනිස නොවේ හුදෙක් සාධාරණ නිවැරදි උදාහරණයක් හුවා දැක්විමක් පමණි

I think we should have a vivid method to separate propagandists and genuine critics.
 
DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    kathawa mata theruna hatiyatanam sudu pusa mulinma Mesozoic ekka yalu wenna try ekak dila. wade gassunama dan kattiya set karan Mesozoicgen panna panna pali gannawa. sudu pusa ge boru kakkuma dan eli wela iwarayi. mu dan yalu karan innawa kiyana kellath pawu. sure ekata ekiwath athal ekata karanawa athi. sudu pusa wage awalan ballek dakkamayi elakiri eke.
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    මගෙ දැනුම මනින්න ඔයාට බෑ
    ඒක ගැන අපි කථා නොකර ඉම්මු

    පවුලම ක්‍රිස්තියන් උනා කියලා ඔයත් ක්‍රිස්තියන් වෙන්නම ඕනිද?
    අනේ මන්දා ඒවනම්
    මං ඒ ගැන කථා කරන්නෑ

    මාව බැඳලා ඕනිනම් පුළුවන් ඔයාටත් බෞද්ධ වෙන්න:P:love::love:

    ඕක බටහිරට දැන් තමයි ගිහින් තියෙන්නේ
    ඒක ඉස්සෙල්ලම දේශණා කලේ බුදුරජානණ් වහන්සේනේ
    ඔයාට තර්ක කරන්න ශක්තිය තියෙනවනම් පොත් පත් වලින් හා ස්වාමීන්වහන්සේලාගෙන් ප්‍රෂ්ණ කරලා ඒ ගැන විස්තර දැනගෙන ඒ අයගෙන් ප්‍රෂ්ණ අහලා ගැටළු විසදගන්න
    මේ වගේ සයිට් වල මේ දේවල් අහන්න යන්න එපා
    එතකොට වෙන්නේ අනිත් අය ඔයාගේ ප්‍රෂ්ණෙ වැරදියට හිතන එක
    අනිත් එක තර්ක ගැටළු වගේ දේවල් පෝස්ට් කරන්න යන්න එපා
    එතකොට අපේ ආගමට අපහාසයක් වෙනවා
    ප්‍රෂ්ණයක් අහන එක වෙනයි
    ඒ ගැන ප්‍රකාෂයක් කරන එක වෙනයි
    අනිත් එක මේ වගේ සයිට් වල ඔයාට බුද්ධාගම ගැන කියලා දෙන්න අය ඉන්නේ කීප දෙනයි
    ඒ අයටත් මේ වගේ ටයිප් කර කර ඒක ඔයාට කියලා දෙන්න බෑ
    ඒක අමාරු වගේම වෙහෙසකර දෙයක්
    ඔයාට කරන්න තියෙන හොදම දේ තමයි මේ දේවල් ප්‍රායෝගිකව ඒ ඒ අය හම්බෙලා අහන එක

    මට එච්චර අමාරුවක් නෑ ඔය වගේ ළදරු මනසක් තියෙන කෙනෙක්ව බැදගන්න
    කලින් බැනලා පස්සේ ලැජ්ජ නැතුව කැමත්ත අහන හැටි විතරක් අද ඕක මිගාර කියලා කෙනෙකුත්
    ඇහුවා :lol: දෙන්නම එකම බෝට්ටුවේ වගේ. එහෙම නැත්නම් දෙන්නම් එකම කෙනාද දන්නෙත් නෑ.
    එයාට තියෙන්නේ කොටු 4,5+ fake නේ වැඩිපුර. :rofl:
    (Sorry Migara :P)
    මම ඒක දැනටමත් කරලා තියෙන්නේ ;) මගේ ළග පොත් තියෙනවා මට ඕන ඒවා ගැන
    මම කොහොවත් poster ගහලා නෑ , පතුරවලා නෑ මේක හොදයි මේක නරකයි කියලා
    ඔයා දැකලා ඇති නේ මම මේ ළගදි දැම්ම බෞද්ධ ලිපිය ගැන ඒකට විවිධ මුළාශ්‍ර වලින් තොරතුරු එකතු
    කරලා මම හැදුවේ මෙතන බෞද්ධ කියන අයට ඒගැන අවබෝදයක් තියෙනවද කියලා මට පෙනුනා
    ඒ අයම දැම්ම comment වලින්. මම කාගේවත් ප්‍රශ්ණ කරනන් ගියේ නෑ මෙතන ඉන්න ඒක
    y2k නේ කරලා තියෙන්නේ එයාට ගිහිල්ලා ඒක කියන්න නමුත් එයා වුනත් හැදුවේ මුලදි තර්කානුකූල
    thread එකක් ගොඩනැංවීමටයි ඔය ගොල්ලන්ගේ සමහර බෞද්ධ කියාගන්නා නමුත් ඇත්තටම එසේ නොවෙන නමට බෞද්ධ ලේබල් ගහගෙන රණ්ඩු කරන්න ගියාට එතන.
    මට මතකයි government school
    වලත් මීට සමාන වැඩක් වෙනවා කියලා මම කියන්නේ කොල්ලන්ගේ school ගැනයි
    වෙන school එකක batch එක්කක් ගහගෙන ගිහිල්ලා කාට හරි ගහලා බලන්න ඉන්නවලු අනෙක් අය
    ගහගන්න කම් :lol: ඉතින් මේක තමයි යාථාර්ථය. මම කරන්නේ මගේ මතය මේ site
    එකේ දාන එකයි ඒක කිසිම කෙනෙක්ට අපහසයක් වෙන්නේ නැති විදියට මම දමන්නේ
    එහෙම වෙනවා නම් admin ට report කරලා මකලා දම්ම කියන්න එය ඔය ගොල්ලන්ගේ අයිතියක්
    ඒක හරියට ජනාදිපතිව ජනතාවට ඕන නැතිනම් එතනින් අයින් කරලා දැමිමේ අයිතිය ජනතාවට තියෙනවා වගේ. නමුත් මිනිසුන් කරන්නේ ජනාදිපතිව අයින් නොකර විධිමත් විදියට ඒ කෙනාට බැන බැන ඉන්න එකයි. මම මේ site එකේ දැක්ක දෙයක් ගැනයි කියන්නේ. ඒ වගේම ඔය ගොල්ලන් මගේ thread වලට
    කැමති නැත්නම් ඒක admin report කරන්න එතකොට ඒක remove කරයි නමුත් මම එහෙම remove
    කිරිමේ ප්‍රමාණයේ thread දාලා නෑ. නමුත් ඔය ගොල්ලන්ගේ සමහර ජාතිමාමක
    label ගහගෙන උඩපනින අයම තමයි thread දාගෙන අනෙක් අයට බැන බැන මේකේ දවසෙම එල්ලිලා
    එන්නේ. මොකටද ඕකට thread දාන්නේ admin ට report කරන්නකෝ. ඕක thread
    වලින් දාපුවම වෙන්නේ රණ්ඩුවක් යන එකයි ඒක දැන දැනම තමයි මේ ආන්දමිකයෝ ඒකම කරන්නේ.
     
    Migara :shocked:

    :yes: burana ballonta baya wenna epa. oyage mathaya digatama pala karanna. sudu pusala wage asahanakarayo kihipa denek hitiyata hoda wadagath membersla innawa.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මං ආය මොකුත් කියන්න යන්නෑ
    ඔයාට හරි දෙයක් කරන්න:)
    අරක මං විහිලුවට ඇහුවේ:P
    මටත් දැන් රන්ඩු වෙලා එපා වෙලා තියෙන්නේ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    kathawa mata theruna hatiyatanam sudu pusa mulinma Mesozoic ekka yalu wenna try ekak dila. wade gassunama dan kattiya set karan Mesozoicgen panna panna pali gannawa. sudu pusa ge boru kakkuma dan eli wela iwarayi. mu dan yalu karan innawa kiyana kellath pawu. sure ekata ekiwath athal ekata karanawa athi. sudu pusa wage awalan ballek dakkamayi elakiri eke.
    හිතලා තියෙන දුර නේද?:P
    බල්ලා මොකාද කියලා ඉතින් මේකේ උන් නොදන්නවයැ
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    හිතලා තියෙන දුර නේද?:P
    බල්ලා මොකාද කියලා ඉතින් මේකේ උන් නොදන්නවයැ

    amuthuwen hithanna deyak naha yaluwa sinhala therenawanam echcharayi.
    sudu pusa kiyala hamak perawan inna kalu balla kawuda kiyalanam hamoma dannawa dan.