යාලුවනේ මගේ Friend කෙනෙක්ට ලොකු Problem එකක් තියෙනව. ගහක් ගලක් වගේ හිටපු මේ හාදය දැනට අවුරුදු හතරකට විතර කලින් දවසක හද්ද කලුවරේ පාලු පාරක එද්දි හොදටම බය වෙලා...
ඊට ටික කාලෙකට පස්සෙ ඉඳන් මිනිහ හිටිගමන් බයවෙනව(මට කිව්වෙනම් "මචන් මන් දිහා කවුද කෙනෙක් බලා ඉන්නව වගේ තේරෙනව, ඇඟ හීතල වෙලා කන් අගුල් වැටිල අතපය හොල්ලන්නවත් බැරි වෙනනව. කොච්චර කෑගහන්න හැදුවත් සද්දෙ පිටවෙන්නෙ නෑ... අන්තිමට බය වැඩි කමටම මිනිහට සිහිය නැති වෙනව"... එතනින් පස්සෙ වෙන කිසිම දෙයක් මෑන් දන්නෙ නෑ...) මම වැඩි විස්තර ගෙදර කස්ටියගෙත් දැන ගත්ත... මෑන් සිහිය නැති වෙලා 10min විතර ඉන්නවලු. එර් Time එක හරියට මීමැස්මොරේ හැදුන කෙනෙක්ට වගේ සෙම හිරවෙන සද්දෙ ඇහෙනවලු....
මගෙ Friend කොහොම හරි දන්න කියන හැම ගුරුකමක්ම කලා... කිසි ගුනයක් නෑ අන්තිමට මානසික වෛද්‍යවරයෙක් ලඟටත් ගිහින්... මිනිහට ඒ Doctor කියල "ඔයාට මානසික පශ්නයක් නෑ ස්නායු පිලිබඳ අවුලක් තියෙන්න පුලුවන් කියල.... ඒ ගමන Doctor Mrs: Ranjane Gamage Meet වෙලා අවුරුදු දෙකක් විතර ඉදන් බෙහෙත් ගන්නව. ඒ Doctor කියල තියෙන්නෙ ඔයාට Fit එක කියල...
ඒත් මම නම් අහල නෑ Fit එක හැදෙන අයට හොල්මන් පේනව වගේ බය හිතෙනව කියල..
කොහොම නමුත් මෑන්ට ලෙඩේ තාම අඩුවක් නෑ මාසෙකට පාරක්වත් මෙහෙම හැදෙනවලු..... මිනිහ මට මේ දුක කිව්වට පස්සෙ මම කිව්ව මෝහනය වගේ දෙයකට යොමු වෙලා බලමු කියල.
දැන් මට දැනගන්න ඕනෙ කවුරු හරි ඉන්නවද මෝහන ප්‍රතිකාර ලබාගත්ත අය? නැත්නම් ලංකාවෙ ඉන්න හොද මෝහන වෛද්‍ය වරු කවුද කියල දැනගන්නයි.... පුලුවන් උදව්වක් කරන්න... ලොකු පිනක්....
ඊට ටික කාලෙකට පස්සෙ ඉඳන් මිනිහ හිටිගමන් බයවෙනව(මට කිව්වෙනම් "මචන් මන් දිහා කවුද කෙනෙක් බලා ඉන්නව වගේ තේරෙනව, ඇඟ හීතල වෙලා කන් අගුල් වැටිල අතපය හොල්ලන්නවත් බැරි වෙනනව. කොච්චර කෑගහන්න හැදුවත් සද්දෙ පිටවෙන්නෙ නෑ... අන්තිමට බය වැඩි කමටම මිනිහට සිහිය නැති වෙනව"... එතනින් පස්සෙ වෙන කිසිම දෙයක් මෑන් දන්නෙ නෑ...) මම වැඩි විස්තර ගෙදර කස්ටියගෙත් දැන ගත්ත... මෑන් සිහිය නැති වෙලා 10min විතර ඉන්නවලු. එර් Time එක හරියට මීමැස්මොරේ හැදුන කෙනෙක්ට වගේ සෙම හිරවෙන සද්දෙ ඇහෙනවලු.... මගෙ Friend කොහොම හරි දන්න කියන හැම ගුරුකමක්ම කලා... කිසි ගුනයක් නෑ අන්තිමට මානසික වෛද්‍යවරයෙක් ලඟටත් ගිහින්... මිනිහට ඒ Doctor කියල "ඔයාට මානසික පශ්නයක් නෑ ස්නායු පිලිබඳ අවුලක් තියෙන්න පුලුවන් කියල.... ඒ ගමන Doctor Mrs: Ranjane Gamage Meet වෙලා අවුරුදු දෙකක් විතර ඉදන් බෙහෙත් ගන්නව. ඒ Doctor කියල තියෙන්නෙ ඔයාට Fit එක කියල...
ඒත් මම නම් අහල නෑ Fit එක හැදෙන අයට හොල්මන් පේනව වගේ බය හිතෙනව කියල..
කොහොම නමුත් මෑන්ට ලෙඩේ තාම අඩුවක් නෑ මාසෙකට පාරක්වත් මෙහෙම හැදෙනවලු..... මිනිහ මට මේ දුක කිව්වට පස්සෙ මම කිව්ව මෝහනය වගේ දෙයකට යොමු වෙලා බලමු කියල.
දැන් මට දැනගන්න ඕනෙ කවුරු හරි ඉන්නවද මෝහන ප්‍රතිකාර ලබාගත්ත අය? නැත්නම් ලංකාවෙ ඉන්න හොද මෝහන වෛද්‍ය වරු කවුද කියල දැනගන්නයි.... පුලුවන් උදව්වක් කරන්න... ලොකු පිනක්....
Kawuru Hari Set Wei Danna Kenek...

කොහොම හරි යාළුවාට