Dialog TV Or Peo TV

What is the Best?

  • Dialog TV

    Votes: 52 35.1%
  • Peo TV

    Votes: 96 64.9%

  • Total voters
    148

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
ගෙදර දෑනටමත් Dialog TV Connection එකක් තියනවා තව එකක් ගන්න ඕනේ..:):)
මොකක් ගත්තොත් ද හොද?:dull:
Peo TV එකේ පෑකේජස් ගොඩක් ගනන් නේද?:dull:
වොට් කරලා ඔයාලගේ අදහස්නුත් දාන්න ප්ලිස්:):)
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මමනම් අරගෙන නැහැ තාම.
    එත් quality එක පැත්තෙන් බැලුවොත් peo TV හොඳයි
     
    • Like
    Reactions: maxxaa

    devindha

    Active member
  • Apr 26, 2008
    317
    25
    28
    Macho peo eke dan sirasa t.v MTV channel dila tiyenava .a vagema rercord karannath puluwanne.a hinda peo ekak ganin
     
    • Like
    Reactions: maxxaa

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    මමනම් අරගෙන නැහැ තාම.
    එත් quality එක පැත්තෙන් බැලුවොත් peo TV හොඳයි

    තෑන්ක්ස් මචන්.. Dialog TV එකට වඩා quality එකේ ලොකු වෙනසක් තියද?:eek:
    කොහොමත් 42" TV එකකට මේ Connection එක පාවිච්චි කරන්න හදන්නේ:)
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    තෑන්ක්ස් මචන්.. Dialog TV එකට වඩා quality එකේ ලොකු වෙනසක් තියද?:eek:
    කොහොමත් 42" TV එකකට මේ Connection එක පාවිච්චි කරන්න හදන්නේ:)

    අනිවාර්යයෙන්ම
    මොකද Dialog TV එක Rain Fading වලට ඔරොත්තු දෙන්න නැහැ.
    එත් Copper Cable එකේ එන Peo TV වල attenuation අඩුයි.
     
    devindha

    Active member
  • Apr 26, 2008
    317
    25
    28
    na mach sapekshava gane adui.ube gannavanam 1399/= tiyena entertetment package eka ganin.eka maru
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    අනිවාර්යයෙන්ම
    මොකද Dialog TV එක Rain Fading වලට ඔරොත්තු දෙන්න නැහැ.
    එත් Copper Cable එකේ එන Peo TV වල attenuation අඩුයි.
    තෑන්ක්ස් මචන්..:D වහිනකොටනම් එපා වෙනව තමයි ඩයලොග්.. වලාකුලු තිබ්බත් අහසේ No Signal:frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹලගෙ පැත්තෙ ෆෝන් ලයින් update කරලා නං peotv ගනින්. වැස්සා,පෑව්වා, හුලං, වලාකුලු කියලා service එක නැති වෙන්නෙ නෑ. local channel ඔක්කොමයි, Tensports & starworld චැනල් වලටයි සතියක් යනකං පරණ ෂෝ ආයෙත් බලන්න පුලුවං.
     
    • Like
    Reactions: maxxaa

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    උඹලගෙ පැත්තෙ ෆෝන් ලයින් update කරලා නං peotv ගනින්. වැස්සා,පෑව්වා, හුලං, වලාකුලු කියලා service එක නැති වෙන්නෙ නෑ. local channel ඔක්කොමයි, Tensports & starworld චැනල් වලටයි සතියක් යනකං පරණ ෂෝ ආයෙත් බලන්න පුලුවං.
    උබ පාවිච්චි කරන පෑකේජ් එක මොකක්ද බන්??:)
    ෆොනේ ල්යින් අප්ඩෙට් කරලද නෑද්ද කියලනම් මම හරියටම දන්නේ නෑ මචෝ:no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උබ පාවිච්චි කරන පෑකේජ් එක මොකක්ද බන්??:)
    ෆොනේ ල්යින් අප්ඩෙට් කරලද නෑද්ද කියලනම් මම හරියටම දන්නේ නෑ මචෝ:no:
    මම පාවිච්චි කරන්නෙ Peo Titanium පැකෙජ් එක.
    ෆෝන් ලයින් බලාගන්න හොඳම ව්දිය ඔය පැත්තෙ ලඟපාත peotv තියෙන එකෙක්ගෙන් අහපං prime time (7.30pm - 10.00pm) වෙලාවල් වලට channel හිර වෙන්නෙ නැතුව වැඩද කියලා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ane ban eke nicklodeon,animal planet,nat geo,discovery nane ban:sorry:
    nickelodeon, disney, disney fx නං තියෙන්නෙ indian channel. nick එකේ නං ගොඩක් වෙලාවට යන්නෙ තනිකර හින්දියෙන් හඩ කවපු ඒවා.
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    මම පාවිච්චි කරන්නෙ Peo Titanium පැකෙජ් එක.
    ෆෝන් ලයින් බලාගන්න හොඳම ව්දිය ඔය පැත්තෙ ලඟපාත peotv තියෙන එකෙක්ගෙන් අහපං prime time (7.30pm - 10.00pm) වෙලාවල් වලට channel හිර වෙන්නෙ නැතුව වැඩද කියලා.
    ok thanks machan..
     
    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    Dialog TV, Peo TV වල national geography වගේ channel වල අවුරුද්දෙම එකම දේමයි පෙන්නන්නේ කියලා යාළුවෙක් කිව්වා :( ඒක ඇත්තද? :confused:
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    nickelodeon, disney, disney fx නං තියෙන්නෙ indian channel. nick එකේ නං ගොඩක් වෙලාවට යන්නෙ තනිකර හින්දියෙන් හඩ කවපු ඒවා.
    yes. indian eeva balavata wadiya hodai lide paninava. matanam dialog tv hodai. eka user frndly.
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    Dialog TV, Peo TV වල national geography වගේ channel වල අවුරුද්දෙම එකම දේමයි පෙන්නන්නේ කියලා යාළුවෙක් කිව්වා :( ඒක ඇත්තද? :confused:
    ow. indian feeds ne. un karanne ekama de repeat karana eka.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Dialog TV, Peo TV වල national geography වගේ channel වල අවුරුද්දෙම එකම දේමයි පෙන්නන්නේ කියලා යාළුවෙක් කිව්වා :( ඒක ඇත්තද? :confused:
    pay tv channels ඔක්කොම වල shows repeat කරනවා. මොන connection එක ගත්තාත් එකයි. ඔය හැම චැනල් එකකම සතියකට අලුත් වැඩසටහ එකයි , දෙකයි එන්නෙ. ඉතුරු දවස් ටිකේ ඕක එක එක වෙලාවට repeat වෙන එක තමයි වෙන්නෙ.