PayPal $200ක් රු.18,000යි !

SickHead

Member
Aug 26, 2011
597
39
0
paypalgiftcard200.jpg

PayPal $200 ගිෆ්ට් කාර්ඩ් එකක් රු.18,000යි ! ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට PM එකක් එවන්න. වත්තලට එන්න පුළුවන් අය විතරක් ඉල්ලන්න. මේ කාර්ඩ් එකට ඇඩ් කරහම ඔයාලට නෝමල් විදිහටම වැඩ කරන්න පුළුවන්.

පළවෙනි දෙන්නට $200 කාර්ඩ් රු.14000ට දෙනවා! ඊළඟට ආයෙත් මිළ රු.18000ම වෙනවා:love:

Last edited:

SickHead

Member
Aug 26, 2011
597
39
0
ubata 18k deela api aragena gedara awama oke salli nathi unoth mokada karanne?

එහෙම වෙන්නෙ නම් නැහැ මචන් කවදාවත්! හැම කාර්ඩ් එකම චෙක් කරලා විකුණන්නේ. උඹට සුවර් නැත්තම් මචන් ලැප්ටොප් එකක් අරන් වරෙන්.
 
SickHead

Member
Aug 26, 2011
597
39
0
meeta wada adu card nedda ?? ada kaale 20000k kiyanne sellamda !! :D :D

රු.18000ට ගන්න කාර්ඩ් එකේ ඩොලර් 200ක් තියෙනවා! ඒ කියන්නේ රු.21,994 ක බඩු ගන්න පුළුවන්! $100 එකක් තියෙනවා! ඕන නම් රු.8000කට දෙන්නම්
 
SickHead

Member
Aug 26, 2011
597
39
0
පළවෙනි දෙන්නට $200 කාර්ඩ් රු.14000ට දෙනවා! ඊළඟට ආයෙත් මිළ රු.18000ම වෙනවා
 
xfx465

Member
Sep 1, 2011
149
6
0
එහෙම වෙන්නෙ නම් නැහැ මචන් කවදාවත්! හැම කාර්ඩ් එකම චෙක් කරලා විකුණන්නේ. උඹට සුවර් නැත්තම් මචන් ලැප්ටොප් එකක් අරන් වරෙන්.

e kiuwe oya ebay ekan Gift card aran Cash walata wikunana wada?:confused:

ebay shopping witarada karanne puluwan?
 
SickHead

Member
Aug 26, 2011
597
39
0
e kiuwe oya ebay ekan Gift card aran Cash walata wikunana wada?:confused:

ebay shopping witarada karanne puluwan?

නෝමල් PayPal එකෙන් කරන්න පුළුවන් හැම එකම කරන්න පුළුවන් මචන්! මම මේවා ඉන්ටර්නෙට් එකේ වැඩ කරලා Earn කරන්නෙ
 
SickHead

Member
Aug 26, 2011
597
39
0
some time these vouchers are cancelled by paypal. so beaware of purchasing

මේ වවුචර්ස් නෙමේ මචන්! වවුචර්ස් කියන්නෙ ඊමේල් එකෙන් කාර්ඩ් නම්බර් එකක් එවන එක! මේවා ෆිසිකලි තියෙන කාර්ඩ්ස්
 
xfx465

Member
Sep 1, 2011
149
6
0
Ubata mama oke $200 Cash kara ganne US bank account ekak dennada? hebai limit ekak daneawa $200y. One time use only. $500 limit eka. Moneybookers,Alertpay ekata fund add kara ganne puluwan. CitiBank Account
 
SickHead

Member
Aug 26, 2011
597
39
0
Ubata mama oke $200 Cash kara ganne US bank account ekak dennada? hebai limit ekak daneawa $200y. One time use only. $500 limit eka. Moneybookers,Alertpay ekata fund add kara ganne puluwan. CitiBank Account

මට සල්ලි හදිස්සියක් බන්! කෑෂ් එන්න තව සතියක් වගේ යන නිසයි මේවා විකුණන්න හිතුවෙ! තෑන්ක්ස් උදව් කරන්න හැදුවට:)
 
xfx465

Member
Sep 1, 2011
149
6
0
මට සල්ලි හදිස්සියක් බන්! කෑෂ් එන්න තව සතියක් වගේ යන නිසයි මේවා විකුණන්න හිතුවෙ! තෑන්ක්ස් උදව් කරන්න හැදුවට:)

Mama machan paypal ekan danata $11,000k withara withdraw karala tiyenawa.:) Mama bank account ekata withdraw karala tama ganne. Oya $200k withdraw karoth $200ma ganne puluwan lanka wata ekai:)

Amaruwena mahansi wela hoyane salli aduwata denne aparade:oo:

one unoth kiyanne help ekak dennam. Mama karana widihata withdraw karoth oyata salli ganne dawas 15k wage yai hebai.
 
BuX

Member
Feb 6, 2011
113
11
0
THANK YOU machan ! $200 card eka adha thama labune! mama iye fax check kale naha! Baye hitiye wada karana ekak naha kiyala :P Card eka add kalama $201.56k awa !! I Recommended this seller:):)