පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද? මට paypal එකට 1$ විතර ඕනේ. ඒක ගෙවන්න පුළුවන් රීලෝඩ් එකක් මාර්ගයෙන්.
- එළකිරි එකේ පොසිටිව් (නිල්) reputation කොටු 5ක් වත් තියෙන්න ඕනේ.
- Senior Member කෙනෙක් වෙන්න ඕනේ.
- රු.200 ක රීලෝඩ් එකක් ලංකාවේ භාවිත වන Dialog,Mobitel,Etisalat,Airtel,Hutch යන ජාලයකට දෙන්න පුළුවන්.
- 1$ ක් Paypal එවන්න.
වැඩේට කැමතිනම් P.M. එකක් දාන්න.
කරුණාකරලා බම්ප් එකක්වත් දාගෙන යන්න.