mamth kettui machan bada tamai wadi...
ඇබ් කින්ග් ප්රෝ එකක් අරන් සතියට දවස් 2 - 3ක් කරහන්.
බඩේ කට්ට කට්ට එනව එතකොට.
සිරා කියන්නෙ මම කරපු නිසා.
කරල බලකො..
හැබැයි කෑමත් පාලනයක් තියෙන්න ඕන.mamth kettui machan bada tamai wadi...
ඇබ් කින්ග් ප්රෝ එකක් අරන් සතියට දවස් 2 - 3ක් කරහන්.
බඩේ කට්ට කට්ට එනව එතකොට.
සිරා කියන්නෙ මම කරපු නිසා.
කරල බලකො..
හැබැයි කෑමත් පාලනයක් තියෙන්න ඕන.ඇබ් කින්ග් ප්රෝ එකක් අරන් සතියට දවස් 2 - 3ක් කරහන්.
බඩේ කට්ට කට්ට එනව එතකොට.
සිරා කියන්නෙ මම කරපු නිසා.
කරල බලකො..
හැබැයි කෑමත් පාලනයක් තියෙන්න ඕන.

එහෙම වෙනව නම් යකෝ මගෙ බඩක් නෙවෙයි කලයක් වෙන්න ඕන.
මම මෙලෝ වැඩක් කරන්නෙ නෑ, කනව බොනව ඔහෙ ඉන්නව.
ඒත් මගෙ බර 50kg වත් නෑ..
බඩේ කට්ට 3ක් තියෙනව.
හිතපන්කො බඩක් තියෙනවද කියල කට්ට 3කට තියෙනව නම්.
උඹලට මේ බඩ අඩු කරගන්න බැරිව නැහෙනව,
මට මේ බර වැඩිකරගන්න/මහත් වෙන්න බැරුව දුක් වෙනව.
බඩ වැඩි නම් නොකා හිටපියව්කො යකෝ..
ඉවර නෙ.
මම කනව කනව කනව,
ඒත් හැමදාම බර එකම ගාණ.


oya dan awith thiyena tablets gana kattiya mokada hithanne(SLIM & TRIM da mokakda ekak thiyenne) ewagen wena wena case eida danne naa ne? matath thiyena loku prob ekak thamai me bandi gediya...![]()

bade katta enna abking pro , ma one naa ban,
bodyfat level eka 8%-12% bassama nikamma katta penawa
ඔව් ඒක හරි,
ඒත් ඇබ් කින්ග් එකකින් කලාම බඩ හයිය වෙනව, කට්ට වලට වෙන් වෙනව වගේම.
මගෙ බොඩි ෆැට් කියල නාමයක් නෑ බං.
එහෙම තියෙද්දිත් ඇබ් කින්ග් එකෙන් කලාම ආයෙ කට්ට වෙන් වෙලා ලෑල්ල වගේ වෙනව බඩ.. 
බර වැඩි කරන එක හරි සිම්පල් ප්ලැන් එකක් නේ බන්
කාපන්
මං දැන් මැයි 30 ඉදන් ඇදේ ඉදන් පුටුවේ ඉන්නවා
කනවා නිදාගන්නවා ටිවි බලනවා හැරෙන්න වැඩක් කරන්නේ
37තිබ්බ ඉණ 43යි
බර කිලෝ 10ක් වැඩි වෙලා
කනකොට බලන් ඉන්නකොට මහත් වෙනවා
මං මාර ගේම් එකක් දුන්නේ මාස ගාණක් තිස්සේ දුක් විදලා චුට්ටක් අඩු කර ගත්තා
ඒත් අනතුර හින්දා දැන් ඔහේ පැත්තකට වෙලා ඉන්නවා
අන්තුර වුනෙත් ජිම් එකට යද්දි![]()
යකෝ මමත් කන කනව ඔහේ නිකන් ම ඉන්නෙ ගෙදරට වෙලා.
ඒත් හැමදාම බර එකම ගාන බං.
කෑවත් මහත් වෙන්නෙ නෑ බං.
බෙහෙතුත් ගත්ත, රිපොර්ට් උත් හෙන ගොඩක් ගත්ත.
ඔක්කොම නෝමල්. පීනට් බටර්, නටෙල්ල, වේට් ගේන්, මාමයිට්..
එකී මෙකී නොකී කෑම ජාති හෙනට කනව බොනව.
ඒත් හැමදාම එකම බර..යකෝ මමත් කන කනව ඔහේ නිකන් ම ඉන්නෙ ගෙදරට වෙලා.
ඒත් හැමදාම බර එකම ගාන බං.
කෑවත් මහත් වෙන්නෙ නෑ බං.
බෙහෙතුත් ගත්ත, රිපොර්ට් උත් හෙන ගොඩක් ගත්ත.
ඔක්කොම නෝමල්. පීනට් බටර්, නටෙල්ල, වේට් ගේන්, මාමයිට්..
එකී මෙකී නොකී කෑම ජාති හෙනට කනව බොනව.
ඒත් හැමදාම එකම බර..
එකෙන්ම..
ඔය ටික කරහන් බඩ වැඩි උන්..
යකෝ මහත උන්ට කෙට්ටු වෙන්න පට්ට ලේසියි.
කෙට්ටු උන්ට මොන මඟුල කෑවත් මහත් වෙන්නෙ නැති නම් කියපල්ල බලන්න උන් මොකද කරන්න ඕන..
![]()
![]()

අඩෝ මහත් වෙන්න පෙරුම්පුරන්න එපා මහත් උන කාලෙක උඹ අඬයි කෙට්ටුවෙල සැපට හිටිය කාලේ මතක් වෙලා... අත්දැකීමෙන් කියන්නේ. මාත් කලින් හරිම කෙට්ටුයි. කරන්න පුලුවන් උපරිම බෙහෙත් කරා මහත් වෙන්න... හරි ගියේ නැහැ.
ජයවර්ධනපුර හිටපු චරිතාල් සේරසිංහ ගෙනුත් බෙහෙත් අරන් බිව්වා (පස්සෙ ආරන්චි උනා එයව පොලීසියෙන් ඇල්ලුවා කියල හොර බෙහෙත් දීලා) නමුත් ඒක පොඩ්ඩක් වැඩ කරා. බැරිම තැන රට ගියා. එතකොට තමයි ඇඟ දැම්මේ. දැන් මහත ඇඟක් තියන් දුක්විඳිනවා.
රට යන්න කලින් මගෙ ඉන 27 බර 48යි දැන් ඉන34යි. බර 68යි. කට්ටිය මහත් වෙන්න කලින් දෙසැරයක් හොඳට හිතන්න. මහත් උනාම එන ඩිසැඩ්වාන්ටේජස් ගන පොඩ්ඩක් මුලින්ම හොයල දැන ගන්න.![]()
විශ්වාස කරපන් මට මහත් වෙන්න ඕන කියල මම කියන හැමෝම උන් කියන්නෙ "
මහත් වුනාම තේරෙයි" කියල.
ඒත් බං අනික් උන් යෝධයො වගේ ඉන්නව මම ඊට සාපෙක්ෂව කෙට්ටුයි ගොඩක්.
අපේ නෑදෑ මල්ලි කෙනෙක් ඉන්නව ඌ 9 වසරෙ ඉන්නෙ අඩි 6ක් විතර උසයි කිලෝ 83ක් විතර බරයි.
ඌ කියන්නෙත් "මහත් වෙන්න දඟලන්න එපා අයියෙ, ඔහොම ඉන්න එකේ අගේ තේරෙන්නෙ මහත් වෙලා ඉවර වුනාම" කියල.
අනේ මංද..
උඹේ රිප්ලයි එකට ස්තූතියි මචන්! 
බඩ අඩුකරගන්නේ කෙසේද...
දවස තිස්සෙම computer eka ලග මොකද කරන්නෙ බඩ එන එකට.. දන්න එකෙක් ඉන්නවනම් කියහල්ලකො හැමොටම තියන ප්රශ්නයක් මේක
![]()
me wage putuwaka innawanam aniwa bada enawa..((( man me mata una nisa kiyanne..
![]()
බර අඩු කර ගන්න ඕන නම්..
ක්රමයක් කියන්නම්..
ඒ ක්රමයට කිසිම මුදලක් අය වෙන්නේ නෑ..
කිසිම වෙහෙසක් දැනෙන්නේ නෑ..
හරි, ඒ ක්රමය ඇවිත්..
පුලුවන් තරම් කෙල ගහන්න..
හැබැයි පාරේ තොටේ යද්දි එහෙම තේරුමක් නැතිව කෙල ගහන්න උත්සහ කරන්න එපා..
කාටත් පෙන්නේ නැති වෙන්න..
දවසට පුලුවන් වාර ප්රමාණයක් කෙල ගහන්න උත්සහ කරන්න..
ඒ ක්රමයෙන් තමන්ගේ බර තරමක් දුරට අඩු කර ගන්න පුලුවන් කම තියෙනවා..

යකෝ මමත් කන කනව ඔහේ නිකන් ම ඉන්නෙ ගෙදරට වෙලා.
ඒත් හැමදාම බර එකම ගාන බං.
කෑවත් මහත් වෙන්නෙ නෑ බං.
බෙහෙතුත් ගත්ත, රිපොර්ට් උත් හෙන ගොඩක් ගත්ත.
ඔක්කොම නෝමල්. පීනට් බටර්, නටෙල්ල, වේට් ගේන්, මාමයිට්..
එකී මෙකී නොකී කෑම ජාති හෙනට කනව බොනව.
ඒත් හැමදාම එකම බර..


විශ්වාස කරපන් මට මහත් වෙන්න ඕන කියල මම කියන හැමෝම උන් කියන්නෙ "
මහත් වුනාම තේරෙයි" කියල.
ඒත් බං අනික් උන් යෝධයො වගේ ඉන්නව මම ඊට සාපෙක්ෂව කෙට්ටුයි ගොඩක්.
අපේ නෑදෑ මල්ලි කෙනෙක් ඉන්නව ඌ 9 වසරෙ ඉන්නෙ අඩි 6ක් විතර උසයි කිලෝ 83ක් විතර බරයි.
ඌ කියන්නෙත් "මහත් වෙන්න දඟලන්න එපා අයියෙ, ඔහොම ඉන්න එකේ අගේ තේරෙන්නෙ මහත් වෙලා ඉවර වුනාම" කියල.
අනේ මංද..
උඹේ රිප්ලයි එකට ස්තූතියි මචන්!
![]()

..mamanam mahath wenna try kare na..eth wayasath ekka nikanma mahath wela...wiyayama adu una nisa thmayi ehema wenne....
