Paypal Help

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    ebay එකේ item එකකට මට $400 ක විතර payment එකක් මගේ paypal account එක හරහා කරන්න ඕනා. මට BOC credit card එකක් තියෙනවා. Limit එක රු. 30000 යි. ඉතින් මම කොහොමද මේ payment එක කරන්නේ. මගේ Paypal account එකට සල්ලි කලින් දාන්න පුල්වන් විදිහක් තියෙනවද? පොඩ්ඩක් කියලා දෙන්න.
     
    මචන් පොඩ්ඩක් මම කියපු එක හොදට කියවලා බලන්න. මට ඕන paypal එක හරහා බඩුවක් සල්ලිවලට ගන්න. Paypal එකට සල්ලි දාන්න මිසක් Paypal එකෙන් සල්ලි ගන්න නෙමේ. පුලුවන් අය මට උදව් කරන්න.
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    උඹ කවුරු හරි විස්වාසවන්ත යාළුවෙක්ගේ පේපල් එකට $250ක් යවපන්.. ආයෙත් දවස් 4කින් විතර ඌටම $150ක් යවපන්... දවස් 2කින් විතර ඌට කියපන් උඹට $400ක් එවන්න කියලා! ඊට පස්සේ ඕන අයිටම් එහෙකට ගෙවපන් :)
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    එතකොට හතර අතට කොමිස් කැපෙනවා නේද බං!! ඇයි ක්‍රෙඩිට් කාඩ් එකෙන් එකපාර ගෙවන්න බැරිද?? CC කාඩ් එක ඩෙබිට් කරපන් ඕන ගානට :baffled:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    machan ube paypal eka hadala thiyenne country eka Sri Lanka kiyala daalanam thiyenne ekata money receive karanna ba. sampath bank web card ekak aran eka link karala ekata $400 add karanna bank ekata gihilla. eeta passe pay karanna.
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    එතකොට හතර අතට කොමිස් කැපෙනවා නේද බං!! ඇයි ක්‍රෙඩිට් කාඩ් එකෙන් එකපාර ගෙවන්න බැරිද?? CC කාඩ් එක ඩෙබිට් කරපන් ඕන ගානට :baffled:

    Pvt payment dapan.. NO fees
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    machan ube paypal eka hadala thiyenne country eka Sri Lanka kiyala daalanam thiyenne ekata money receive karanna ba. sampath bank web card ekak aran eka link karala ekata $400 add karanna bank ekata gihilla. eeta passe pay karanna.

    Web card eke limit eka 10,000 neda?