මට ලොකුම ලොකු හෙලප් 1ක් ඔනේ
මම computer 2ක් crossover විදිහට network කලා...මට ඒ දෙක අතරේ mic එකෙන් කතා කරන ඒවා ඇහෙන්න හදා ගන්න ඕනේ...ඔයාලා දන්නවානම් පොඩි හෙල්ප් 1ක් දෙන්නකෝ
....Windows XP හැබැයි computer දෙකටම ඉන්ටනෙට් නම් නෑ
බම්ප් 1ක් වත් දාලා යන්න

Last edited:

thnx a lot