කොහොම හරි ඊට පැයකට වගේ පස්සෙ නිදා ගත්ත ගිහින් දැන් මගේ වම් අත කකියනවා අම්බානෙක වැලිමිට හරියෙන් ඇදුම් කනවා කිසිම හේතුවක් නෑ මට තේරෙන්නෙත් නෑ මේ මොකක් වෙනවද කියලා හරියට දැනෙන්නේ ඒ අතඇගේ නෑ වගේ.දැන් ටිකකට කලින් තමයි නැගිට්ටේ ඒ වෙලේ එලකිරි එක මතක් වෙලා තමයි සීන් එක කියන්න හිතුවේ.සමහරවිට මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීපු අය ඇතිනෙ.මට නම් තාම හිතාගන්න බෑ මොකද්ද උනේ කියලා,ඇත්තම කිව්වොත් මම අදහන ආගම නාමයෙන් තාමත් තෘෂ්ණින්භූතයි වගේ
_______________________________________
[/SIZE]එක අතින් තමයි මේ සේරම Type කලේ !
ඇස් දෙක දැක්ක සීන් එක කෙසේවෙතත් ඔය හේතුවක් නැතුව අත රිදෙන එක මට 3 පාරක විතර වෙලා තියෙනවා,හැම වෙලේම උනේ රැ තමයි
රැ එකට දෙකට විතර නින්දෙන් ඇහැරුනා රිදිල්ල ඉවසන්න බැරුව


kokatath mathurala Nulak beda ganin........Kiyanna be ni ubata adare hithila ilaga dawase Ussagena Giyoth yama Loketa..Bu hA haAAAaaaaaaaaaa 

