මම යනවා මචන්ලා...

Nov 24, 2008
14,813
575
0
78
අලුටත්ම තත්වය මොකෝ දැන්?
ලකියත් ඉන්නවා දැක්කා මේ පැත්තෙ :S
උබ හින්දි ෆිල්ම් බලනවද බන්:බලනවා නම් ඩෙසිටොරෙන්ට් කියන එකේ රෙග් වෙන්න:eek:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කොහොමහරි මූව යවාගත්තද :oo: දැන් එහෙනම් වෙන එකෙක් හොයපල්ල :lol:
    මේකේ ඉන්නේ මහ චාටර් උන්නේ බං. උන් මූව යවාගෙන වගේ:nerd:
     

    harsha.perera

    Well-known member
  • යාලුවෙක් ගොඩක් ලොකු උදව්වක් ඉල්ලුවා...

    මට ඒක කරලා දෙන්න බැරි උනා...

    ඌ මාත් එක්ක අවුලෙන් ඒකට....

    මටත් අප්සට් මචන් ඒක කරන්න බැරි උනාට ඌ වෙනුවෙන්... :(

    මම යනවා මචන්ලා....

    උඹල හැමෝටම ජය... :)
    කොහෙද බන් යන්නෙ මැරෙන්නවත්ද ආ..????
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    පිස්සු කෙලින්නේ නැතුව තියන දෙයක් කාලා බීලා මෙන්න මෙහෙට වෙලා හිටපන් බන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕයි තෝ කොහෙද යන්නෙ බොල?
    තොට පිස්සු හැදිලද?
    මම මේ ත්‍රෙඩ් එක දැක්කෙ මේ දැන්..
    තොපිලට පිස්සු හැදිලද බන්....:angry::angry::angry::angry::angry::angry:

    උඹල ඉල්ලපු උදව්ව කරන්න බැරිවෙච්ච හේතුව ඒ අදාල කෙනාට කිව්වනම්, ඒකාට ඒක තේරුම් ගන්න පුලුවන් වෙන්න එපැයි:yes::yes:

    අනිත් එක හොද යාලුවො කවදාවත් වැරදියට තේරුම් ගන්නෙ නැහැ.. වහාම මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරල ආයිත් සුපුරුදු පරිදි එලකිරි වරෙන්..නැත්නන් හොයාගෙන ඇවිත් මරනවා:angry::angry:
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මොක්ක සින් එක ? :eek:
    විකාර නොකර හිටපන් බන් කොහෙ යන්නද? :yes::)
    කවුද මොන උදවු ඉල්ලුවත්, අපිට කරන්ඩ බැරිනමි එතනින් එහාට හිතන්ඩ යන්ඩ එපා

    අපි අපිමනෙ ඉන්නෙ ඔන්න ඔක අතඇරල දාල හිටියවගේ හිටපන් මචන් :D:D:D