මම යනවා මචන්ලා...

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
මම යනවා මචන්ලා...

මචන්ලා මම යනවා...

මට එළකිරියේ හම්බ වෙච්ච මාත් එක්ක හිටපු යාලුවන්ව මට හැමදාටම මතක තියෙයි... :)

nj542

sandun36

Kumara456

sudu pusa

roshancs05

Ali patiya

anuradha2009

dj ice cold

hansa1018

shan192

Mozilla

උඹලව මට හැමදාම මතක තියෙයි... :)

එළකිරියේ උඹල හැමෝටම ජය... :)

මම යනවා... :)
 
  • Like
Reactions: thm14

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked::shocked:
    කොහෙද බං යන්නේ....කැම්පස්ද?????
    යන්නම යන්නේ මොකද??????:no::no::no:
    දැං මොකක්ද මේ හදිසියෙන්ම අකුලං යන්න හදන සීන් එක....????
     
    Last edited:

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    කොහෙද බං යන්නේ?
    මොකක්ද අවුල?
    හේතුව කියපන්

    යාලුවෙක් ගොඩක් ලොකු උදව්වක් ඉල්ලුවා...

    මට ඒක කරලා දෙන්න බැරි උනා...

    ඌ මාත් එක්ක අවුලෙන් ඒකට....

    මටත් අප්සට් මචන් ඒක කරන්න බැරි උනාට ඌ වෙනුවෙන්... :(

    මම යනවා මචන්ලා....

    උඹල හැමෝටම ජය... :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාලුවෙක් ගොඩක් ලොකු උදව්වක් ඉල්ලුවා...
    මට ඒක කරලා දෙන්න බැරි උනා...
    ඌ මාත් එක්ක අවුලෙන් ඒකට....
    මටත් අප්සට් මචන් ඒක කරන්න බැරි උනාට ඌ වෙනුවෙන්... :(
    මම යනවා මචන්ලා....
    උඹල හැමෝටම ජය... :)

    දැං උඹ මේකෙන් යන්න හදන්නේ අහවල් එකක් නිසාද ඌට උදව් කරන්න බැරි වුණාට....?:angry:
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    යාලුවෙක් ගොඩක් ලොකු උදව්වක් ඉල්ලුවා...

    මට ඒක කරලා දෙන්න බැරි උනා...

    ඌ මාත් එක්ක අවුලෙන් ඒකට....

    මටත් අප්සට් මචන් ඒක කරන්න බැරි උනාට ඌ වෙනුවෙන්... :(

    මම යනවා මචන්ලා....

    උඹල හැමෝටම ජය... :)

    :no::no::no::no::no::no::no::no:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    යාලුවෙක් ගොඩක් ලොකු උදව්වක් ඉල්ලුවා...

    මට ඒක කරලා දෙන්න බැරි උනා...

    ඌ මාත් එක්ක අවුලෙන් ඒකට....

    මටත් අප්සට් මචන් ඒක කරන්න බැරි උනාට ඌ වෙනුවෙන්... :(

    මම යනවා මචන්ලා....

    උඹල හැමෝටම ජය... :)
    thota pissuda pol buruwoooo:rofl::angry::rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :angry: අඩෝ පිස්සුද මචන්, :sorry: වැඩ වැඩී නම් නිවාඩු වෙලාවකට හරි මේ පැත්තෙ වරෙන්. :no: යන්නම යන්න එපා. :eek: යකෝ උදව්වක් ඉල්ලුවට කරන්න පුළුවන් දෙයක් වෙන්නත් එපැයි. :oo: හරි මම උඹෙන් ලක්ෂයක් ණයට ඉල්ලුවට උඹට ඒක දෙන්න බෑ නෙ, ඒ වගේ.. :yes: කරන්න පුළුවන් උදව්වක් නම් උඹ නෙවෙයි අපි උනත් නොකර ඉන්නෙ නෑ නෙ. :) පුළුවන් දෙයක් නම් කරල දියන් ඉතින් පස්සෙ කාලෙක හරි උට..

    :angry: හිටපන් හූනියමා
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    ado may man kalinuth kivuvane ubata muntah ekka tharahata nahaya kapa gena hariyanna! pixxu nokara hitu!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌ මේකේ මගේ හෙන ෆිට් එකක් මචන්..

    ඉතිං අපට කියහං කෝ අපි ට්‍රයි එකක් දෙන්න ඌට උදව් කරන්න.......
    දැං උඹ මේකෙන් චුත වුණාම වැඩේ ගොඩ යනවද???????
    අනේ උඹද....අහලක පහලක නෑනේ හොදවයින් පාළි සංස්කෘත ටිකක් කියන්න.......!!!!
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    :angry: අඩෝ පිස්සුද මචන්, :sorry: වැඩ වැඩී නම් නිවාඩු වෙලාවකට හරි මේ පැත්තෙ වරෙන්. :no: යන්නම යන්න එපා. :eek: යකෝ උදව්වක් ඉල්ලුවට කරන්න පුළුවන් දෙයක් වෙන්නත් එපැයි. :oo: හරි මම උඹෙන් ලක්ෂයක් ණයට ඉල්ලුවට උඹට ඒක දෙන්න බෑ නෙ, ඒ වගේ.. :yes: කරන්න පුළුවන් උදව්වක් නම් උඹ නෙවෙයි අපි උනත් නොකර ඉන්නෙ නෑ නෙ. :) පුළුවන් දෙයක් නම් කරල දියන් ඉතින් පස්සෙ කාලෙක හරි උට..

    මට උඹව හොදට මතකයි මචෝ... උඹ එල කොල්ල... :)

    දිගටම ඒක තියාගනින්... :)
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    :angry: අඩෝ පිස්සුද මචන්, :sorry: වැඩ වැඩී නම් නිවාඩු වෙලාවකට හරි මේ පැත්තෙ වරෙන්. :no: යන්නම යන්න එපා. :eek: යකෝ උදව්වක් ඉල්ලුවට කරන්න පුළුවන් දෙයක් වෙන්නත් එපැයි. :oo: හරි මම උඹෙන් ලක්ෂයක් ණයට ඉල්ලුවට උඹට ඒක දෙන්න බෑ නෙ, ඒ වගේ.. :yes: කරන්න පුළුවන් උදව්වක් නම් උඹ නෙවෙයි අපි උනත් නොකර ඉන්නෙ නෑ නෙ. :) පුළුවන් දෙයක් නම් කරල දියන් ඉතින් පස්සෙ කාලෙක හරි උට..

    eka thamai bun...
    mama muta kiwwa...
    koheda ithin piliganne na nee................ :oo:
    :dull: