ග්‍රීන් කාර්ඩ් (Green Card)

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
ග්‍රීන් කාර්ඩ් (Green Card)

මචන්ලා ලබන 4 වෙනිදා ඉදන් ග්‍රීන් කාර්ඩ් apply කරන්න පුළුවන්නේ , ඉතින් ඒ ගැන හොදින් දන්නා කෙනෙක් කියනවද හරියට apply කරන්නේ කොහොමද කියල. ගිය අවුරුද්දේ result බලන්නේ කොහොමද? select උන අය මෙතන ඉන්නවද
ප්ලීස් හෙල්ප් එකක් දෙන්න

කොමෙන්ටුවක් දාන්න අඩුමගානේ බම්ප් එකක් වත් දාන්න


:confused::confused::confused::confused:



http://www.dvlottery.state.gov/

මේ තියෙන්නේ official ලින්ක් එක.
 

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
mokkda ban me green card eka

usa (United States of America) wala jeewath wenna free visa dena lottery akak. usa government aken online fill karanna form set akak denawa. ape aka fill karala submit karanna ona.

rough idea akak lebunada???????????
Every year the U.S government gives out 50,000 permanent resident (green card) visas by having an online lottery

You have to apply online at http://www.dvlottery.state.gov/

last time 708 Sri Lankans won the lottery

winners can immigrate to the U.S. with immediate family (spouse, children)