ග්රීන් කාර්ඩ් (Green Card)
මචන්ලා ලබන 4 වෙනිදා ඉදන් ග්රීන් කාර්ඩ් apply කරන්න පුළුවන්නේ , ඉතින් ඒ ගැන හොදින් දන්නා කෙනෙක් කියනවද හරියට apply කරන්නේ කොහොමද කියල. ගිය අවුරුද්දේ result බලන්නේ කොහොමද? select උන අය මෙතන ඉන්නවද
ප්ලීස් හෙල්ප් එකක් දෙන්න
කොමෙන්ටුවක් දාන්න අඩුමගානේ බම්ප් එකක් වත් දාන්න

http://www.dvlottery.state.gov/
මේ තියෙන්නේ official ලින්ක් එක.